සිංහල Quotes උදව්වක්

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    සිංහල Quotes උදව්වක්

    මචන් පොත් පත් ගැන, කියවීමේ අගය ගැන උබල දන්න සිංහල Quotes මොනාහරි තියනවද?
    උබලගේ අදහස් හරි කමක් නැහැ පොඩ්ඩක් කමන්ට් කරන් යනවද! ලොකු උදව්වක් මචන්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කියවීම මිනිසා සම්පූර්ණ කරයි විතරයි අහල තියෙන්නෙ :sorry:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කියවන ඇස්දෙක දහස් වටී..
    කියවන්න බැරි පොත කොස් කොටන්නද?
    සින්හල පොත දී ඉන්ග්‍රීසි පොත ගත්තා වගේ..
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ඔබට ලෝකය විශ්වය තරණය කළ හැකි පහුසම මග පොතයි....
    පොත් කියවන්නා කිසි විටෙක තම කාලය නිකරුණේ කා නොදමයි...