දකුණු අධිවේගයේ බස් රථ කාල සටහන
දකුණු අධිවේගයේ බස් රථ කාල සටහන පහත පරිදිය
මහරගම සිට ගාල්ලට
6.00 am, 7.00 am, 8.00 am, 10.30 am 12.00 noon
1.30 pm, 3.00 pm, 4.00 pm,, 5.00 pm, 6.00 pm, 7.00pm
011-7706386 අංකයට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් ආසන වෙන් කරවා ගැනීමට පුළුවන.
ආසන වෙන් කිරීමේ ගාස්තුව: රු...