SF ගැන තහවුරු නොකල පුවතක්
ඉදිරි දිනයකදී මහින්ද රාජපක්ෂ විසින් තමන්ගේ විධායක බලතල භාවිතා කර මෙම සිර දඬුවම අහෝසි කිරීමට හෝ අඩු කිරීමට ඉඩ ඇත. හේතු ලෙස පැවසෙන්නේ භාරත ඝාතනය සහ රජයේ අනෙකුත් මැර ක්‍රියා, බඩු මිල, දූෂන වංචා, පවුල් හිතවතුන් සංග්‍රහ ආදී එකී මෙකී නොකී දෑ නිසා රටේ ජනතාව 70%ක් පමණ ආණ්ඩුව...