Gini petti

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපේ ගමෙත් උන් දෙතුන් දෙනෙක් කියනව ඇහුන මං වැඩිය ගනං ගත්තෙ නෑ මේ අහල පහල ඉන්නෙ සොම්බි නෑ පියාඹන පීරිසි නෑ ඒලියන්ස් ල එන්නෑ කියල හිතං ඉන්න අමු ගොන්නු රැලක් නිසා :dull: :dull:
කතාව ඇත්තලුද මටත් දැනගන්න ඕනෙ :shocked: :shocked:
 

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    Gini petti ganan yanawa kiyala kathawak nisalu ehema wela thiyenneth kiyanawa. Badu hangal ethii
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    wedi beheth walata tax gahapu nisa kiyalai mm nam danagaththe. Rs 5/= palana milakuth thiyena seen ekak thama mathaka. e nisa wadi karaganna baruwa innawa athi. thawa hoyala balapan seen eka
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ගිනි පෙට්ටි නැ කොහෙවත්
    යහපාලනේ තමයි ඉතින් හදන්ඩ වෙඩි බේත් දෙන් නැලු
    කර්මාන්තෙ නෑත්තටම නැති උනාම ඉන්දියාවෙන් ආනයනය කරන්ඩ පුලුවන්නෙ.
    :angry::angry::angry:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගිණිපෙට්ටි හදන එක ටික කාලෙකට නවත්තල තියෙන්නෙ.. ඉන්දියාවෙන් ගෙනාපු වෙඩි බෙහෙත් බාලයිලු.. ඒවා ආයෙ රිටන් කරලා.. වෙන රටකින් ඇනවුම් කරලලු.. ඒවා එනකන් ගිණිපෙට්ටි නෑ..:rofl: