1. lapaman

    නුවර ඉඩම්

    රජයේ ඉඩම් බන් බලපත්‍ර කියන්නෙ ඔවා ඉඩම් දෙපාර්තමේන්තුවේ ලිස්ට් එකෙන් ගන්න පුළුවන්
  2. lapaman

    🛑 මේ

    නිකම් සමපෝශ වගේ එකක් වෙන්න ඇති නෙ
  3. lapaman

    අටමස්ථානේ ලමා දූශකයා

    පල්ලේ බණ
  4. lapaman

    🛑 මේ

    supplement එකක් කියන්නෙ බෙහෙතක් නෙවේ ද බන්
  5. lapaman

    🛑 මේ

    😨ඈ MBBS නෙවේ ද? පොර ඩොක්ටර් කෙනෙක් නෙවේද බන්?
  6. lapaman

    🛑 මේ

    අඩේ සිරා ද?
  7. lapaman

    🛑 මේ

    මූ වැක්සීන් එක ගහන්න එපා කියලා කිව්වාලු ඒ කාලේ. මේ සහතික ISO HACCP එවා නම් බොරු වගේ මම හිතන්නෙ රිවිවු තියෙනවා අම්බානක හැබැයි ප්‍රොෆයිල් ලොක් සල්ලි දීල ගන්න රිවිවු ද දන්නෙ නැ. කියන තරන් හොදක් තියෙනවා ද කියලා බලන්න ඔන
  8. lapaman

    🛑 මේ

    නෑ බන් මෙ කියන තරම් හොද වෙනවා ද මාර රිවිවු ගොඩක් තියෙන්නෙ මූ හොරෙක් ද? නම මොකක් ද පොරගේ නම දන්නේ නැද්ද බන්
  9. lapaman

    🛑 මේ

    මේ බෙහෙත් ඇත්ත ද?
  10. lapaman

    මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

    යකෝ බැදපු උන්ගෙන් හැමොටම වගේ ඔය ප්‍රශ්නේ තියෙනවා. ඩිවොස් වෙන්න ඔන නම් හොද ප්ලෑන් එකක් ගහපන්
  11. lapaman

    වත්මන් ආණ්ඩුවෙන් හැකර්ට පූජා කෙරූ ඩොලර් මිලියන 2.5න් නැවත අයකර ගත හැකිවූයේ මෙච්චරයි....

    ඔවා යන්න ඇත්තේම රට ඉන්න ජේවීපී එකෙක්ගේ ගිනුමකට වෙන්න ඇති. නැත්නම් ඔහොම වරදිනවා ද?
  12. lapaman

    🛑 LTTE එකෙන් කොලබට දුන්න ගුවන් ප්‍රහාරය මතක ද?

    ලංකාවේ නෙවේනේ තිබ්බෙ? එහෙනම් ඔකා රගන්නෙ නෑ ආන්ඩු බලය ගන්න ඔවා හෙමින් යන හින්දා ගහන්න අමරුයි 🫡 කියලා වැඩක් නෑ බන්. මෙවා මතක තියා ගන්න ඔන. 🤣 මම උන්ඩ කාල බලල ගෙනාවේ නෑ කියයි ඔව් ඇයි බන්? හැමදාම ඔවා මතක තියා ගන්න ඔන බන්. ප්‍රබාකරන් බලපං උතුරේ උන්ගේ ජීවිත විනාස කරාට උන් ඌව අදහනවා. හෙන ගානක්...
  13. lapaman

    යුද්දෙ ඉවර වෙලා.. මේ සින්දුව ඇහෙද්දි හිතුන නේද ලන්කාව දියුණු වෙයි කියල..

    ඒ ඉන්නෙ පුංචි අම්මාගේ නැන්දාගේ දුව එයාගෙ
  14. lapaman

    අටමස්ථානාධිපති කම රාජාංගනය හාමුදුරුවන්ට දෙන්න කියලා පෙත්සමක් ගහමුද? මොකද තනතුරේ වෙනසක් නොවුණොත් හානිය වෙන්නේ අපේ ආගමටම තමා.

    ඔක්කොම නෙවේ බන් පරම්පරාගත උරුමයෙන් උන් 3 යි මල්වතු සහ අස්ගිරි මහා විහාරීය නියෝජනය කරන් උන් 4යි නිල බලයෙන් පත්වන සාමාජිකයන් 2යි
  15. lapaman

    අටමස්ථානාධිපති කම රාජාංගනය හාමුදුරුවන්ට දෙන්න කියලා පෙත්සමක් ගහමුද? මොකද තනතුරේ වෙනසක් නොවුණොත් හානිය වෙන්නේ අපේ ආගමටම තමා.

    අටමස්ථාන කාරක සභාවට පුළුවන් ඔකාව අයින් කරන්න. තාම තනතුරේ තියාන ඉන්නවා කියන්නෙ සබාවත් ලමා අපචාර සීන් එකට සම්බන්ධයි ද දන්නෙ නැ
  16. lapaman

    බුද්දිනී මැඩම් දැන් මොනව කරනව ඇතිද බං

    එයාව කලාප එකට මාරු කරලා ඒත් සේවයට වාර්තා කරලා නෑ
  17. lapaman

    ජන සංහාරයක් 99න් මිස් වෙන්නේ ෆේරේන්ස්

    අපරාදේ මුංට මග ඉන්න අලියෙක් හරි ගහන්න තිබ්බෙ
  18. lapaman

    හාමුදුරුවන් ශුක්‍රාණු පිසදැමූ පාපිප්ස ගැනත් දීපු කොල් 84 ගැනත් සාක්ෂි හෙළිවෙද්දී අධිකරණයේදී ඇප ලබා නිදහස් වුණ හැටි

    පල්ලෙගමයා ඔප්පු කරොත් දැරියට දහම් කරුණු සාකච්ඡා කරන්න ගෙන්න ගත්තේ කියලා නඩුව ක්ලොස්

    No contents