කොරියාවෙ රස්සාවලට යන බහුතරයක්

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,997
    18,669
    113
    34
    Hell
    රෙද්ද පොඩ්ඩක් හරි qualifications නැති එවුන් ගැන ඔය කියන්නේ
    වැඩ්ඩො ආතල් එකේ ඉන්නවා. මෙහෙ gf wife කේස් ඒවා ඉතින් හැටිනේ.

    Call of duty mobile ගහන සෙට් එකක් ඉන්නවා ලක්ෂ ගණන් Skin වලට වියදම් කරන්නේ. මෙහෙ හිටියා වගේ එහෙ ඉන්න යන ඒවුන් කෙලෝ ගන්නවා.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එළකිරියෙ කොරියන් සෙට් එක නම් කවදාවත් නාහෙන් අඩන්නේ නෑ.

    කොටින්ම කොරියා ගිහින් මෙච්චර කාලෙකට අඩන උන් දැකලම නෑ.

    දැන් අය එවුන් නම් ඩිප්රෙස් වෙලා වෙන්න ඇති.
     
    • Like
    Reactions: waca

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    රෙද්ද පොඩ්ඩක් හරි qualifications නැති එවුන් ගැන ඔය කියන්නේ
    වැඩ්ඩො ආතල් එකේ ඉන්නවා. මෙහෙ gf wife කේස් ඒවා ඉතින් හැටිනේ.

    Call of duty mobile ගහන සෙට් එකක් ඉන්නවා ලක්ෂ ගණන් Skin වලට වියදම් කරන්නේ. මෙහෙ හිටියා වගේ එහෙ ඉන්න යන ඒවුන් කෙලෝ ගන්නවා.
    Korea වල මොනවාද බන් qualifications වලින් යන හොද fields. Professional jobs වලට යනවද?
     
    • Like
    Reactions: asanka+++

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    අවම පඩිය 587000/=
    (කෑම බීම ඉඳුම් හිටුම් දීලා)
    අඩුකුලේ පඟර හැත්ත ඇඩුවට සැපේ ඉන්න උන් ඉන්නවා.උන් අඬ අඬ ඉන්නේ නෑ..ගිහිම් වීසා එක මාරු කරලා ගෑනී ලමයි අරන් ආතල් එකේ ඉන්නේ උන්...
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපි යන්න කිවුව වගේ :baffled:
    ඒකනෙ මාත් කීවා පුලුවන් තරම් ඉක්මනට ලංකාවට වරෙන් කියලා ඒ අහන්නෙත් නෑ.
    රෙද්ද පොඩ්ඩක් හරි qualifications නැති එවුන් ගැන ඔය කියන්නේ
    වැඩ්ඩො ආතල් එකේ ඉන්නවා. මෙහෙ gf wife කේස් ඒවා ඉතින් හැටිනේ.

    Call of duty mobile ගහන සෙට් එකක් ඉන්නවා ලක්ෂ ගණන් Skin වලට වියදම් කරන්නේ. මෙහෙ හිටියා වගේ එහෙ ඉන්න යන ඒවුන් කෙලෝ ගන්නවා.
    මුන් ඇටෙන්ෂන් හෝලා
    Korea වල මොනවාද බන් qualifications වලින් යන හොද fields. Professional jobs වලට යනවද?
    නෑ බන්
    අවදානම්, අමාරු ජොබ්වලට ගන්නෙ සින්නලු

    කොල්ලගෙ සල්ලිටික ඉක්මනට පොතට දාගන්න. ඊටපස්සෙ අපි බැදලා බිස්නස් එකක් පටන්ගමු

    අවම පඩිය 587000/=
    (කෑම බීම ඉඳුම් හිටුම් දීලා)
    අඩුකුලේ පඟර හැත්ත ඇඩුවට සැපේ ඉන්න උන් ඉන්නවා.උන් අඬ අඬ ඉන්නේ නෑ..ගිහිම් වීසා එක මාරු කරලා ගෑනී ලමයි අරන් ආතල් එකේ ඉන්නේ උන්...
    එච්චර තියනවද බන්
    ගොඩක් උන් කියන්නෙ 300,000 -350,000 වගේ ඇති කියලා
    Issara oka dunne amathita poster gahala kade giyapu unta witaray
    Bokku uda rasthiyadu gahapu gan kabaryo giya
    Habay hoda deyak una e tamay ehema hitapu un rata loke dakala gewal dorawal hadan settle una
    Dan yawanne web eken
    හ්ම්
    ඒ වුනාට බීවම, ප්‍රශ්නයක් ඇති උනාම මුඩූක්කු ගතිය එලියට එනවා
    ------ Post added on Jan 1, 2024 at 9:32 AM
     
    • Like
    Reactions: Amew

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    මේ අවුරුද්දේ ඉඳලා basic එක විතරක් ලක්ෂ 6 ක‍්. කොරියාවේ ගිහිල්ලත් ගොඩ එන්න බැරි නම් වැඩක් නැ ඉතින්.
     
    Last edited:

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    587000 කැපෙන්න කලින්.ඉන්ශුවරන්ස්/epf/etf වගේ කැපෙනවා මචන්.ඒවා කැපුනට පාඩු නෑ.ප්‍රතිලාභ තියෙනවා මචන්.එක ඉන්ශුවරන්ස් එකක් තියෙනවා එකෙන් නියමිත වීසා කාලය ඉඳලා ලංකාවට අවාම බැස්ස ගමන් ලක්ෂ 50ක් වගෙ සෙට් වෙනවා.(හිටපු කාලය අනුව)
    තව OT තියන කොම්පැනියකින් සෙට් උනොත් ගොඩ.අනිවා 8ක් වගේ සෙට්වෙනවා.

    මේ අවුරුද්දේ ඉඳලා basic එක විතරක් ලක්ෂ 6 ක‍්. කොරියාවේ ගිහිල්ලත් ගොඩක් එන්න බැරි නම් වැඩක් නැ ඉතින්.
    ගොඩක් උන්ගේ මුදල් කලමනාකාරණය අන්තිමයි බන්.මුලින්ම කරන්නේ පතරන්ග ගෙයක් ගහන්න පටන් ගන්න එක.හිතපන්කෝ .අනික KDH උණ තියෙනවා.දන්න උන් ඉන්නවා ගිහින් ඇවිත් බිස්නස් එකක් ලස්සනට ගොඩ දාන් ඉන්නවා
    ------ Post added on Jan 1, 2024 at 9:48 AM
     
    • Love
    Reactions: KRLDS96

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,059
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    587000 කැපෙන්න කලින්.ඉන්ශුවරන්ස්/epf/etf වගේ කැපෙනවා මචන්.ඒවා කැපුනට පාඩු නෑ.ප්‍රතිලාභ තියෙනවා මචන්.එක ඉන්ශුවරන්ස් එකක් තියෙනවා එකෙන් නියමිත වීසා කාලය ඉඳලා ලංකාවට අවාම බැස්ස ගමන් ලක්ෂ 50ක් වගෙ සෙට් වෙනවා.(හිටපු කාලය අනුව)
    තව OT තියන කොම්පැනියකින් සෙට් උනොත් ගොඩ.අනිවා 8ක් වගේ සෙට්වෙනවා.

    ගොඩක් උන්ගේ මුදල් කලමනාකාරණය අන්තිමයි බන්.මුලින්ම කරන්නේ පතරන්ග ගෙයක් ගහන්න පටන් ගන්න එක.හිතපන්කෝ .අනික KDH උණ තියෙනවා.දන්න උන් ඉන්නවා ගිහින් ඇවිත් බිස්නස් එකක් ලස්සනට ගොඩ දාන් ඉන්නවා
    ------ Post added on Jan 1, 2024 at 9:48 AM

    .මුලින්ම කරන්නේ පතරන්ග ගෙයක් ගහන්න පටන් ගන්න එක.
    fuck wena ekama thana
    aye goda ennama ba
    tharuna kalet iwaray
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    .මුලින්ම කරන්නේ පතරන්ග ගෙයක් ගහන්න පටන් ගන්න එක.
    fuck wena ekama thana
    aye goda ennama ba
    tharuna kalet iwaray
    ඉතින් බන් ගෙයක් කියන්නෙ මූලික අවශ්‍යතාවයක්. නැත්තන් ඌ කොහෙද ඉන්නෙ ආවම?
    අනික අපේ රටවල හැමෝම සල්ලි හොයන මූලික හේතු දෙක ගෙයක් සහ වාහනයක් කියන මූලික අවශ්‍යතා දෙක සපුරගන්න එක.
    ගෙදරක මූල්‍යයමය වටිනාකම නැති වෙන්නෙත් නෑනෙ ඕනෙනන් විකුණල ගිය ගානට වඩා ගානක් ආපහු ගන්න පුලුවන්.
    ඒක හින්ද මමනන් කිසිම අවුලක් දකින් නෑ ගෙයක් හදන එකේ.
    ඉන්වෙස්ට්මන්ට් කරන්න කලින් මූලික දේවල් සපුරගන්න එපැයි.
     
    • Like
    Reactions: NaOH and gamerlk

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,059
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉතින් බන් ගෙයක් කියන්නෙ මූලික අවශ්‍යතාවයක්. නැත්තන් ඌ කොහෙද ඉන්නෙ ආවම?
    අනික අපේ රටවල හැමෝම සල්ලි හොයන මූලික හේතු දෙක ගෙයක් සහ වාහනයක් කියන මූලික අවශ්‍යතා දෙක සපුරගන්න එක.
    ගෙදරක මූල්‍යයමය වටිනාකම නැති වෙන්නෙත් නෑනෙ ඕනෙනන් විකුණල ගිය ගානට වඩා ගානක් ආපහු ගන්න පුලුවන්.
    ඒක හින්ද මමනන් කිසිම අවුලක් දකින් නෑ ගෙයක් හදන එකේ.
    ඉන්වෙස්ට්මන්ට් කරන්න කලින් මූලික දේවල් සපුරගන්න එපැයි.

    hama ekatama gewal tiyenawane ban lankawe
    hadanna patan ganne thattu deke thune patharanga gewal
    aurudu 10 yanawa gekuy wahanekuy ganiddi
    anthimata lankawata awilla bade bath nati wenawa