1. නෝටි බබා

    Questions සින්දු edit

    යාලුවනේ, මට සින්දුවක pitch එක අඩු කරල tempo ටිකක් slow කරල හදාගන්න ඕනෙ. කරන විදිහක් තියෙනවද?
  2. නෝටි බබා

    Questions Manjummel boys torrent?

    manjummel boys (2024) hi quality torrent link එකක් තියෙනවනම් දෙන්ඩෝ... Download කරපුව කැමර කොපි. ටැමිල්නම් වඩා හොදයි.
  3. නෝටි බබා

    1998 Kantale murders : Cops punished

    1998 Kantale murders : Cops punished Five Police officers of the Bharathipuram Police Station in Kantale have been sentenced to life imprisonment with rigorous labour over the deaths of eight area residents by an armed group, nearly 26 years after the incident. According to the state newspaper...
  4. නෝටි බබා

    සිරි පාදෙන් පැන්න එකා හොයාගෙන

    A 32-year-old man who had jumped from the upper part of Sri Pada (Adam’s Peak) recently and was reported missing since last Wednesday has been found alive nearly eight days after the incident. The youth had visited Sri Pada with a group from his hometown and had jumped off the protective fence...
  5. නෝටි බබා

    මේකෙ audio එක download කරල ඕනෙ

    මම බැලුව downloader වලින් mp3 එක ගන්න. වෙන භාශාවලින් එන්නෙ. කොහොමද English audio එක download කරන්නෙ? Help please
  6. නෝටි බබා

    🌞 EK Thought of the day 🌱

    “The journey is what brings us happiness, not the destination”
  7. නෝටි බබා

    රත්තරන් ගැන දන්න අය එන්ඩෝ...

    ලංකාවේ රත්තරන් quality නෑ කියන්නෙ ඇයි බන්? මික්ස් කරන්න බෑ නේද? කොහෙන්ද ශුවර් කරල ගන්න පුලුවන් ? vat එක වෙනම වදිනවද?
  8. නෝටි බබා

    ලක්ශ 10ක විතර ජොබක් සෙට් වෙලා තියෙනව සෞදි වල

    සෙට් කරපු කෙනත් එහෙ ඉන්නෙ. මොනවද එයාට ඇරන් දෙන්න හොද? අවුරුදු 30ක විතර කොල්ලෙක් සෙට් කරේ වැඩේ, පොරත් මැනේජර් කෙනෙක්.
  9. නෝටි බබා

    English pronunciation

    Apeuni (read aloud) ඇරුනම English pronunciation හදාගන්න පුලුවන් ක්‍රම මොනවද?
  10. නෝටි බබා

    Da Vinci's Demons

    Da Vinci's Demons සීසන් පිටින් download කරන්න විදිහක් කියනු මැනවි.
  11. නෝටි බබා

    Indian company sponsors SL Cricket team

    ‘Amul’, India’s leading manufacturer of milk and milk products, has been announced as the official team sponsor of the Sri Lanka Men’s national team for the 2023 ICC Cricket World Cup.
  12. නෝටි බබා

    අලුත් සෙල්ලමක්. අක්කල නංගිල දැනුවත් කරන්න.

    සියලුම දෙනාගේම දැනුවත් වීම සදහා. මම පානදුරේ ඉන්නේ. අවුරුදු 26ක girl කෙනෙක්. 2023.09.26 දින මම. තනියම නුගේගොඩ යන්න පානදුරෙන් අලුත්ගම බස් එකේ නැග්ගා. මන් නැග්ගම මගේ ලගින් පිරිමි ලමෙක් ඉදගත්තා. ඒ boy කියුවා මන් ගැන මොකුත් හිතන්නෙපා මෙහෙම කියුවට ඔයාගේ කලිසමේ මොනා හරි ගෑවිලා කියලා. මන් කියුවා අහ්...
  13. නෝටි බබා

    Questions ප්‍රාණ (Seeds) 2022

    මේක බලන්න විදිහක් නැද්ද මචංලා?
  14. නෝටි බබා

    Questions මේ වගේ එකක් කරගන්න තැනක් දන්නවද?

    උදව් කරන්න මිතුරනි. 1-මේ වගේ මග් එකක් හදන්න තැනක් දන්නවද? 2-ෆොටෝ එකක් මේ වගේ කාටූන් කැරැක්ටර් එකක් කරන්න විදිහක් දන්නවද? බොහොම ස්තූතියි. Up ------ Post added on 1694625321
  15. නෝටි බබා

    Questions Computer ඇස් කණ්නාඩියක්

    දුර ලග පෙනීමේ අවුලක් නෑ. දවසට පැය 8ක් විතර computer එකේ ඉන්න වෙනව. වයස 30යි. කණ්නාඩියක් ගන්න එක හොදයි වගේ නේද සිංහලු? ගන්නවනම් මොනවද බලන්න ඕනෙ දේවල්? කොහෙන්ද ගන්න පුලුවන් ? ගනන් එහෙම කොහොමද ?
  16. නෝටි බබා

    Questions යාලු කෙල්ලෙක්ට තෑග්ගක්

    මගෙයි වයිෆ්ගෙයි යාලුවෙක් ඉන්නව, කෙල්ලෙක්. උපන්දිනේට පොඩි තෑග්ගක් දෙන්න කියල හිතුව. එයා පාවිච්චි කරන, වටින දෙයක් දෙන්න හිතුවට එහෙම දෙයක් මතක් උනේ නෑ. ඇදුම් බෑග් මේකප් ශූස් නිතරම ගන්න කෙනෙක්. අදහසක් දීපන්කො. ලොකු බජට් නෑ, 10ට අඩු. Perfume එකක් තමා දැනට හිතුනෙ.
  17. නෝටි බබා

    Questions ඔසී ඩොලර් - AUD

    AUD වලට මොකද්ද වෙන්නෙ කුකුලෝ?? සල්ලි වගයක් තියෙනව. මාරු කරනවද නැද්ද කියල හිතාගන්න බැරුව ඉන්නෙ.
  18. නෝටි බබා

    Questions ගෙදර බිත්තියෙ පුස් අල්ලනවට විසදුමක්

    අපේ ගෙදර බිත්තියක පුස් වගේ / දියසීරාවක් වගේ තියෙනව. හේතුව බිත්තිය එහා පැත්තෙ පස් කන්ඩියක් තියෙන නිසා. (පස්කන්ඩිය අයින් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනව මේ වෙලාවෙ.) වෙන විසදුමක් තියෙනවද මේකට? Waterproof පේන්ට් එකක් ගාන්න කියල හිතුවෙ, ඒත් ගාන්න වෙන්නෙ ඇතුල් පැත්තෙන් නිසා ලොකූ හොදක් වෙන්නෙනම් නෑ. මේ...

    No contents