පසුගිය සති අන්තයේ ඇමරිකා එක්සත් ජනපදයේ සියැටල් හි Taylor Swift ගේ The Eras Tour රාත්‍රී ප්‍රසංගයක ක්‍රවුඩ් එක(144,000)විසින් මැග්නිටියුඩ් 2.3 ක භූමිකම්පාවක් ඇති කළ බව භූ කම්පන විද්‍යාඥයින් වාර්තා කළහ, විශේෂයෙන් ඇය "ෂේක් ඉට් ඕෆ්" සහ "බ්ලැන්ක් ස්පේස්" ගීත ගායනා කළ විට එය වඩාත් වාර්තා විය...