මං ලග සල්ලි තියෙන්නෙ වෙන වෙන currencies වලින් (USD, AUD, SAR, AED). දැන් ලංකාවට එන්න වෙලා තියෙනව පොඩි කාලෙකට මෙහෙ bank accounts close කරල. මම ආපහු වෙන රටකට යන නිසා මේ සල්ලි LKR කරන්න මට කැමත්තක් නැ. හැබැයි මන් ලග airport එකෙන් ගේන්න දෙන limit එකට වඩා වැඩි ප්රමානයක් තියෙනව. ලංකාවේ හොඳ ආයෝජන...