මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි.
මම සති කීපයක්ම used වාහනයක් ගන්න බලන්න යනව, හොද එකක් හම්බුනේ නැහැ.
යද්දි මම මැකෑනික් කෙනෙක් සහ ඔෆිස් එකේ දන්න යාලුවෙක් එක්ක යනව.
මේ සතියෙත් එහෙම ගිහින් සුපිරි වාහනයක් සෙට් උනා. ගාන ටිකක් මගෙ බජට් එකෙන් එලියෙ උනත් අරන් ඇවිත් ඒ විදිහටම වික්කත් 150%ක් වගේ වැඩියෙන් දෙන්න...