Aluminium වැඩ ගැන උදව්වක්
මචන්ලා ගෙදර දොර ජනෙල් ටික අලුමිනියම් වලින් දාන්න කියලා බැලුවේ (උඩ තට්ටුවේ )
කව්රුත් දාලා තියෙනවාද ?
හොද කල්පවතින්න හදන්නේ කව්ද
සාදාරන මිලකට කරගන්න පුලුවන් කව්රු හරි ඉන්නවානම් පොඩි විස්තරයක් දැනගන්න ඹනේ
ලොකු උදව්වක්:yes::yes::D