Php python ..
machnla mata jsp page ekaka thiyena user id kiyana text field ekata auto id eka enna ona.text field eka edit karanna bari vidiyata dala thiyenne.user id eka page eka loard veddi auto enna ona??
Thanx![]()

මෙහෙමයි බන්. ඔය auto id sequence එකක් නම් 1,2,3,4,5,6... වගේ ඒ කියන්නේ මේක ගොඩක් වෙලාවට database එකේ තියෙන auto increment id එක. මේක නම් කලින් හරියටම දැන ගන්න විදියක් නැ. කරන්න තියෙන එකම දේ id එකෙන් desending සොර්ට් කරලා පලවෙනි id එක අරගෙන එකට එකක් එකතු කරලා පෙන්නන (newId = id + 1). මේක වරදින තැනක් එනවා උබේ සිස්ටම් එකේ requirement එක අනුව.
එහෙමත් නැතුව unique id එකක් නම් ඕනේ auto increment නැතුව 12HGA, 86YUE, OO626 වගේ. ලේසියෙන්ම පුළුවන්. මොකක් හරි random string ජෙනේරේටර් එකකින්. ජෙනේරේට් කරලා database find එකක් දාලා බලන්න already exists ද කියලා. ඔය id එකේ දිග වැඩි වෙන්න වැඩි වෙන්න repeat වෙන්න තියෙන chance එක අඩුයි. නැත්නම් ලේසියෙන්ම UUID use කරන්න පුළුවන්.![]()


mama programming valata aluth machn..mata mokuth therune ne.mata ona oya kuva vage dan customer id eka ganna nam "CUS001" anna e vage ganna![]()
හෙනයා;23434192 said:https://material.angular.io/
මේක මගේ chrome එකේ වැඩ නෑනේ බන්..edge එකේ load වෙනවා..