1. IDG

    SLT 4G ගත්තු අය කව්ද ඉන්නේ

    අඩේ ඇත්තටම එනවාද එහේනම් මුන් එක හලලා :angry::angry: දැන් ඉතින් ආයෙ යන්න එපැයි:sorry: කොල් ගත්තාට ආන්ස්වර් කරේ නැ බන් :eek:
  2. IDG

    SLT 4G ගත්තු අය කව්ද ඉන්නේ

    SLT 4G ගත්තු අය කව්ද ඉන්නේ මම අද එකක් ගත්තා එත් පොඩි අව්ලක් තියෙනවා මේකේ ඇන්ටනා දෙකක් නැනේ දිලා හැබැයි ඇන්ටනා හයි කරන්න පොට් දෙකක් තියෙනවා සුදු පාට ප්ලාස්ටික් කැල්ලකින් වහලා එහේමද ‍මේ රව්ටරේ එන්නේ නෙට් එකේ බැලුවත් විස්තරයක් හොයාගන්න බැරිඋනා :confused::sorry:
  3. IDG

    Nokia 6.1 Plus & 5.1Plus

    phone eka kohomada ?
  4. IDG

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    lanka tile balummahara eke me dawas wala sales yanawa ganan adui visit ekak dala balanna
  5. IDG

    Oba Nisa - BnS New Album

    Rep++
  6. IDG

    Car Air Freshner cards හදන අය කව්ද ඉන්නේ

    Car Air Freshner cards හදන අය කව්ද ඉන්නේ වාහන වල එල්ලන air freshner කාඩ් කස්ටමයිස් කරලා ගන්න පොට් එකක් දන්නවා අපේ කව්රුත් කරනවාද මචන්ලා ඹඩර් එකක් තියෙනවා කරගන්න
  7. IDG

    Plastic card printing

    koi hariyeda
  8. IDG

    Plastic card printing

    ow machan pvc image ekak tiyenne
  9. IDG

    Plastic card printing

    අපේ කව්ද මේ සබ්ජෙක්ට් එකේ ඉන්නේ අපේ පොඩි ඉවෙන්ට් එකකට ප්ලාස්ටික් කාඩ් 500ක් විතර print කරගන්න ඹනේ වෙලා තියෙනවා embose කරන්න ඹනේ නැ නිකන් print කරගත්තාම ඇති කරන අය ඉන්නවානම් පොඩ්ඩක් කියන්න දන්න තැනක් හරි තියෙනවා නම් ලොකු උදව්වක්
  10. IDG

    T shirt මහන අය කව්ද ඉන්නේ ඹඩර් එකක් දෙන්න

    Rep dunna machanla puluwan hamotama. thank you support walata
  11. IDG

    T shirt මහන අය කව්ද ඉන්නේ ඹඩර් එකක් දෙන්න

    T shirt මහන අය කව්ද ඉන්නේ ඹඩර් එකක් දෙන්න අපේ ක්ලබ් එකට ටි ෂර්ට් 300ක් විතර ඹනේ කරලා තියෙනවා කොලබ අවටින් නම් හොදයි crocadile රෙද්දෙන් ලොගො එක Embroider කරලා කරගන්න ඹනේ පුලුවන් කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් මිල ගනන් කියන්න black colour එකෙන් ඹනේ
  12. IDG

    Moratuwa MSC in Computer Science කරපු අය කව්ද ඉන්නේ හා කරන්න බලාපොරොත&

    මමත් එහේම තමා බන් මමත් කොල් කරපු වෙලේ ඇප්ලිකේෂන් එක ලැස්ති කරලත් අපේ office එකේ කරපු කෙනෙක් ඉදලා විස්තරේ කිව්වාම තමා UCSC දැම්මේ කරන්න පටන්ගත්තු එකේ ආයේ ඹක නවත්තන්න එපා බන් කරගෙන පලෙයන්
  13. IDG

    UCSC MCS/MSC/MIT 2019 intake announced !!!

    You must spread some Reputation around before giving it to TUX_VIM again. Thank you very much machan IT පෙපර් එකට තමා ලැස්ති වෙන්න ඹනේ එහේනම් එ ටික ගැන් අයිඩියා එකක් ගන්න ඹනේ ඹයා දැනට MCS එකක් කරනවාද මචන්
  14. IDG

    UCSC MCS/MSC/MIT 2019 intake announced !!!

    bump danata karana kawruth naddo
  15. IDG

    UCSC MCS/MSC/MIT 2019 intake announced !!!

    :sorry::sorry:
  16. IDG

    UCSC MCS/MSC/MIT 2019 intake announced !!!

    rep දෙන්න බැලු MCS/MSC මේ දෙකෙන් එකක් මචන් එත් හිතාගන්න බැ මොකද්ද කරන්නේ කියලා rep++ ස්තුතියි මචන් පැහැදිලි කරලා දුන්නාට එත‍කොට අපිට කෙලින්ම apply කරන්න නැද්ද MSC එකට එක කරන්න තියෙන්නේ 2nd year එකෙන් පස්සෙද IT පෙපර් එක මොන වගේ දෙවල්ද මචන් අහන්නේ rep++
  17. IDG

    UCSC MCS/MSC/MIT 2019 intake announced !!!

    UCSC එ‍කේ postgraduate කරන හා කරන්න ඉන්න අය එන්න ටිකකට http://ucsc.cmb.ac.lk/postgraduate-studies-call-applications-20182019/ ඇප්ලයි කරන කස්ටිය ඇප්ලයි කරන්න මට හිතාගන්න බැරි MCS ද MSC එකද කියන එකයි එ දෙකෙන් මොකද්ද කරන්න හොද ? දැනට කරන/කරපු අයගේ අදහස මොකද්ද එ වගේම selection test...
  18. IDG

    Udemy N Lynda Tutorials

    Rep denna balu

    No contents