Pay your bills using online payment methods!

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    ඔබගේ ආරක්ෂාව සෑමවිටම අපගේ ප්‍රමුඛතාවයයි. වර්තමානයේ උද්ගතව ඇති කොරෝනා වෛරස වසංගත තත්ත්වය හමුවේ ලංවිම බිල්පත් ගෙවීමට අවශ්‍යයි නම්, සෙනග ගැවසෙන ස්ථානයන්ට යෑම අවම කරගැනීම සඳහා පහත ගෙවීම් ක්‍රම භාවිතා කිරීමට සෑම විටම උත්සහ කරන්න.

    එමෙන්ම පෙබරවාරි මස හිඟ බිල්පත් මාර්තු මස 31 දක්වා ගෙවීමට සහන කාලයක් ලබා දෙන අතර, එම කාලය තුළ ඊට අදාල විසන්ධි කිරීම් සිදු නොකරන බවද සළකන්න.

    ලංවිම වෙබ් අඩවිය ceb.lk
    CEBCare ජංගම දුරකථන යෙදුම
    Mcash, eZcash, FriMi,Genie සේවා ඔස්සේ

    එමෙන්ම පහත සඳහන් වාණිජ බැංකුවල නිල වෙබ් අඩවි හරහා හෝ නිල ජංගම දුරකථන යෙදුම් හරහා ද ලංවිම බිල්පත් ගෙවීමේ පහසුකම් සපයා ඇත. වැඩිදුර විස්තර සඳහා අදාල බැංකුව ඇමතිය හැකිය.

    මහජන බැංකුව
    ලංකා බැංකුව
    කමර්ෂල් බැංකුව
    නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB)
    සම්පත් බැංකුව
    ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB)
    හැට්න් නැෂනල් බැංකුව (HNB)


    n7Y8dQU.png
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මේහ්... මගෙ ඇප් එකේ මාස ගානක් විසඳුවෙ නැති කම්ප්ලේන් එකක් තියනවා.. ඇප් එකේ තියනවා කම්ප්ලේන් එකක් දැනට තියනවනම් අලුත් එකක් දාන්න බෑ කියලා... අර පරණ එක ඩිලීට් කලොත් අය ප්ස්සෙ කම්ප්ලේන් එකක් දාන්න පුලුහන්ද ඕනෙ වුනාම:rolleyes::angry: