කාරුණික-දැනුම්දීමයි

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    කාරුණික-දැනුම්දීමයි

    වර්තමානයේ උද්ගතව ඇති කොරෝනා (COVID-19) වෛරස වසංගත තත්ත්වය හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඇමතුම් මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය සීමා සහිත බැවින් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පහත ක‍්‍රමවේදයන් සුදුසු පරිදි භාවිත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    ක‍්‍රමවේදය 1
    ලංවිම ජංගම දුරකථන යෙදුම CEBCare මගින්

    ක‍්‍රමවේදය 2
    ලංවිම වෙබ් අඩවිය CEB.LK ඔස්සේ

    ඉහත ක‍්‍රමවේදයන් භාවිත කිරීමට නොහැකි නම් ලංවිම ඒකාබද්ධ ඇමතුම් මධ්‍යස්ථාන අමතා අන්තර්ක‍්‍රියාකාරී ප‍්‍රතිචාර දැක්වීමේ ක‍්‍රමවේදය නොහොත් IVR භාවිත කිරීම මගින් ක්ෂණික බිඳවැටුම් සේවාව භාවිතයෙන් නියෝජිතයෙකු ඇමතීමකින් තොරව ඔබගේ අවශ්‍යතාවය ඉටු කරගැනීමට හැකිය.

    1987 ප‍්‍රධාන ඇමතුම් මධ්‍යස්ථානය

    අන්තර්ක‍්‍රියාකාරී ප‍්‍රතිචාර දැක්වීමේ ක‍්‍රමය භාවිත කිරීමේ වාසි (Interactive Voice Response (IVR) Method)

     ක්ෂණික පැමිණිලි කිරීමේ පහසුව (ස්වයංක‍්‍රීය)
     විදුලි බිඳවැටුම් පිළිබඳ Voice Response (හඬ ප‍්‍රතිචාරය)
     යොමු කරන ලද පැමිණිල්ලේ තත්ත්වය පිළිබඳ හඬ ප‍්‍රතිචාර

    hBVHt2x.png
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඇඳිරි නීතිය තිබ්බ කියල නෑ නේද කරන්ට් කැපුවොත් ඇවිල්ල හදල දෙනවනේ? :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png

    වෙරිෆයිඩ් අකවුන්ට් එකක් දැක්කමයි කිරියේ :shocked::shocked:
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    @Ceylon Electricity Board ඇයි බන් scheduled maintenance කිය කිය කරන්ට් එක කපන්නේ මේ lockdown අස්සේ? 2021/08/31 උදේ 8.30 ඉදන් හවස 5.30 වෙනකන් කරන්ට් එක කැපුවා. අද SMS එකක් එනවා 2021/09/03 (එකම සතියේ සදුදා, සිකුරදා) ත් කරන්ට් එක කපනවා කියලා. අපේ ගෙදර 3දෙනක් ඔන්ලයින් වැඩ කරනවා. 1987 ට කොල් කලාම කියනවා, එකක් ගිය මාසේ ලු අනික සැත්ම්බර්ලු එක හන්දා කරන්න දෙයක් නැලු. උන්ට තේරෙන්නේ නැ එකම සතියේ දවස් දෙකක් කියලා.

    අනික උන් කතා කරන්න කියලා නොම්බර දෙනවා, එකක්වත් උස්සන්නේ නැ Phone එක. (0112925880, 0114344721, 0112922905). එකෙක් කියනවා office එකට SMS එකදාලා වැඩ කරන්නේ නැතුව ඉන්නලු, උන් හිතුවද දන්නේ නැ උන් වගේ අයිස් ගගහා අපි කරන්නේත් රජයේ රස්සා කියලා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113
    CEB එකට ඔෆීෂියල් එළකිරි අකවුන්ට් එකකුත් තියෙනවා :shocked:
     
    • Like
    Reactions: ITGuy25

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,882
    113
    126
    Hogwarts
    @Ceylon Electricity Board ඇයි බන් scheduled maintenance කිය කිය කරන්ට් එක කපන්නේ මේ lockdown අස්සේ? 2021/08/31 උදේ 8.30 ඉදන් හවස 5.30 වෙනකන් කරන්ට් එක කැපුවා. අද SMS එකක් එනවා 2021/09/03 (එකම සතියේ සදුදා, සිකුරදා) ත් කරන්ට් එක කපනවා කියලා. අපේ ගෙදර 3දෙනක් ඔන්ලයින් වැඩ කරනවා. 1987 ට කොල් කලාම කියනවා, එකක් ගිය මාසේ ලු අනික සැත්ම්බර්ලු එක හන්දා කරන්න දෙයක් නැලු. උන්ට තේරෙන්නේ නැ එකම සතියේ දවස් දෙකක් කියලා.

    අනික උන් කතා කරන්න කියලා නොම්බර දෙනවා, එකක්වත් උස්සන්නේ නැ Phone එක. (0112925880, 0114344721, 0112922905). එකෙක් කියනවා office එකට SMS එකදාලා වැඩ කරන්නේ නැතුව ඉන්නලු, උන් හිතුවද දන්නේ නැ උන් වගේ අයිස් ගගහා අපි කරන්නේත් රජයේ රස්සා කියලා.
    Ado ow bn. Matat okama una last week. Me welwe mewanm keri weda.ofc weda antimata re eliwenakn karanna one
     
    • Like
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    Ado ow bn. Matat okama una last week. Me welwe mewanm keri weda.ofc weda antimata re eliwenakn karanna one
    ඔව් බන් මේ වෙලාවේ අදුරන එකෙක්ගෙ ගෙදරකට යන්නවත් බැ. අඩු ගානේ පැය 4 ගානේ දවස් 2කට කැපුවනම් කමක් නැ. මාසේකට වැඩ කරන්නේත් දවස් 20ක් විතර ඒකෙන් දවස් 2ක් කරන්ට් නැති උනාම. ඊට පස්සේ ඉතින් ප්‍රොජෙක්ට් කෙලවෙලා වෙන රටවල් වලට ගියාම ඩොලර් එන්නේ නැ ගගා ඉන්න තමයි තියෙන්නේ.