ස්වසනාධාරක යන්ත්‍ර අළුත්වැඩියාවට ලංවිම &

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    ස්වසනාධාරක යන්ත්‍ර අළුත්වැඩියාවට ලංවිම &

    අක්‍රියවූ ශ්වසන ආධාරක යන්ත්‍ර ඇතුළු උපකරණ අලුත්වැඩියාව හා නව ස්වසනාධාරක යන්ත්‍ර නිපදවීම ලංවිම කාර්ය මණ්ඩලයේ දායක්තවයෙන්.

    කොළඹ ජාතික රෝහලේ අක්‍රියවී තිබූ ස්වසන ආධාරක යන්ත්‍ර ඇතුළු අනෙකුත් උපකරණ අළුත්වැඩියා කර දීම ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ නගරයේ තාක්ෂණික කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලදී. මෙම සත්කාර්යය සඳහා නායකත්වය ඉංජිනේරු දයාන් හේරත් මහතා සහ ඉංජිනේරු දිනේෂ් දිසානායක මහතා විසින් ලබා දෙන ලදී.

    එමෙන්ම අක්‍රියවූ ස්වසනාධාරක යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ අලුත් වැඩියා කිරීමේ සහ නව ස්වසනාධාරක යන්ත්‍ර නිපදවීමේ තවත් වැඩසටහනක් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේදී සිදුවේ. මේ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු චිරන්ත ජයසිංහ, ඉංජිනේරු ජගත් ප්‍රසංග සහ ඉංජිනේරු ධම්මික ධර්මදාස යන මහත්වරු ක්‍රියාකාරී දායකත්වය ලබා දෙති.


    AphJRRB.png

    hgom31y.png