"මාසෙකට තෙල් තියෙනවලු.. ඒක කියද්දිත් බය හිතෙනවා !

EVC

Well-known member
  • Sep 15, 2008
    28,945
    21,176
    113
    කෑරි ලප කොටාට නියම වෑඩේ වුනේ 😁
    පුන්චි අම්මගේ හිලෙන් තමා තෙල් ගන්න වෙන්නේ



     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,945
    21,176
    113
    හරි හරි අප්‍රේල් වෙද්දි තොයිලේ පටන්ගනියි වගේ
    imavvvvges.jpg


    මුට පාලු ඈති 🤗
     

    Ballistic

    Junior member
  • Jun 21, 2025
    58
    80
    18
    ඉස්සර මාසකට වත් තිබ්බේ නෑ නේ ගෝඨාගේ කළේ දැන් මාසෙකට තියනවා කියනවා නේ මොකටද බය හිතෙන්නේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,066
    113
    Panadura
    ඉස්සර මාසකට වත් තිබ්බේ නෑ නේ ගෝඨාගේ කළේ දැන් මාසෙකට තියනවා කියනවා නේ මොකටද බය හිතෙන්නේ
    ඒකාලේ කොහමද ජෙප්පෝ දුන්න ගේම නේද අපි දන්නේ නෑ කියලා හිතුවද
    අන්තිමට කැරකිලා ආවා නේද
     
    • Haha
    Reactions: Amith0424

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,945
    21,176
    113
    ඒකාලේ කොහමද ජෙප්පෝ දුන්න ගේම නේද අපි දන්නේ නෑ කියලා හිතුවද
    අන්තිමට කැරකිලා ආවා නේද


    images
     
    • Haha
    Reactions: JokerFan

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    බය වෙන්න එපා.
    @Lovtus ගිහිල්ලා පුක දීලා හරි තෙල් ගෙනල්ලා ආණ්ඩුව රැකගන්නවාලු..
     
    • Like
    • Haha
    Reactions: Lovtus and EVC

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,438
    113
    බය වෙන්න එපා.
    @Lovtus ගිහිල්ලා පුක දීලා හරි තෙල් ගෙනල්ලා ආණ්ඩුව රැකගන්නවාලු..
    තෝ හිතුවද මගෙ puca තෙල් ළිඳක් කියල? :eek:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    ඉයේ ටිලගේ 80 බර්ත්ඩේ එක. කොල්ලා තමයි ලන්කවේ අධ්‍යාත්මික නායකයා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    @nul @shenat මේ දෙන්නා තමන්ව විකුණලා හරි ආණඩුව වට්ටන්න දෙන් නැතිව තෙල් ගේන්න පොරොන්දු උනා

    තෝ හිතුවද මගෙ puca තෙල් ළිඳක් කියල? :eek:
    හරිම සතුටුයි බන්
    ------ Post added on Mar 2, 2026 at 4:36 AM