සුබ දවසක් යාලුවනේ, මම මේ කියන්න යන දේ ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියල හිතෙනවා :D :D
දැන් ඉස්සර වගේ DRIVING ලයිසන් ගන්න කොට හරි අලුත් කරනකොට හරි medical ගන්න ඕනේ ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානය යෙන් :yes: :yes:
දැන් කොළබ වගේම ගම්පහත් ශාකාවක් තියෙනවා කච්චේරිය ලගම , මේ කියන්න යන්නේ medical එක...