සුබ දවසක් යාලුවනේ, මම මේ කියන්න යන දේ ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියල හිතෙනවා

දැන් ඉස්සර වගේ DRIVING ලයිසන් ගන්න කොට හරි අලුත් කරනකොට හරි medical ගන්න ඕනේ ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානය යෙන්

දැන් කොළබ වගේම ගම්පහත් ශාකාවක් තියෙනවා කච්චේරිය ලගම , මේ කියන්න යන්නේ medical එක කොහොමද ගන්නේ කියලා

මම ගියා ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයට ගම්පහ. උදේම යන තරමට හොදයි..මොකද ආපු පිළිවෙලට තමයි numbers දෙන්නේ .6 වෙද්දී ගියත් 11 ක් හිටියා ඇවිල්ලා . තවම gate එක ඇරලත් නෑ . දවසට 400 විතර එනවලු

ඔන්න ඇරියා gate එක 6.15 ට වගේ අරින්න කලින් කියනවා ආපු පිළිවෙලට එන්න කියලා , සෙරෙප්පු ගලවන්න තැනකුයි, බයික් ඇතුලට දාන්න තැනකුයි පෙන්නනවා ,බයික් විතරයි ඇතුලට ගන්නේ

ඔන්න ගිහිල්ලා සේරෙප්පුත් ගලවලා ආපු පිළිවෙලට ඉදගන්න කියනවා , කොලයක් දෙනවා එහෙන් අපේ number එකත් එක්ක ,නම විස්තර පුරලවලා medical එක ගන්න හේතුව ඉස්සරහින් කතිරයකුත් දාන්න ඕනේ.

ඔන්න පලවෙනි 20 දෙනා ඇතුලට ගන්නවා ,

උස / බර කිරනවා එක තැනකින්
අපේ 4 ටෝ එකක් ගන්නවා තව තැනකින්
ඊට පස්සේ එතනම counter එකට ගිහින් අවශ්‍ය මුදල බදින්න ඕනේ (ෆෝරම් එකේ ගානත් ගහල තියෙනවා )මතක ඇතුව මාරු සල්ලි අරන් යන්න
ඊට පස්සේ ලේ චෙක් කරලා ඩොකාට දානවා. දාන්න කලින් කලිසම දණහිස් පෙනකන් නවගන්න කියනවා .අමාරුම වැඩේ ඔන්න ,දත කාල අමාරුවෙන් නවගත්ත . යනකොට ටිකක් ෆෝල්ට් එක තියෙන කලිසමක් ඇදන් පලයල්ලා

එකපාර 12ක් විතර ගන්නවා.
Pressure චෙච්ක් කරනවා .excise ටිකක් කරන්න දෙනවා .ඒවා බලනවා හොදට ඇත පය වැඩ කරන හැටි

ඊට පස්සේ දුර පෙනීම බලනවා .
ඔය ටික හරියට කලොත් හරි ..ඊට පස්සේ බලන් ඉන්න ඕනේ report එක එනකන්. ඔය වැඩ ටිකට කොහොමත් පැය 3ක් වත් යනවා.ඒ නිසා උදේම යන්න බලන්න
එහෙනම් ජය