ලක්ෂයකට දොළොස්දාහක්
යාලුවනේ මගේ මාම කෙනෙක් කිව්වා..private company එකක උ invest කලාලු ලක්ෂයකට දොළොස්දාහක් දෙනවලු මාසෙටම..ඉස්සෙල්ලම උ 100000 දාල බැලුවාලු,මාසයක් ගානේ උට 12000 හම්බුනා :P :P
දැන් උ 3000000 දාල තියෙන්නේ මාසෙට 360000 උට නිකන් හම්බෙනවා ;) ;)
,සල්ලි ගන්නවනම මාස 03 කට කලින් කියන්න...