යාලුවනේ දැන් පැය බාගෙක විතර ඉදන් එන calls එන්නේ නැහැ - calls ගන්න ගියාමත් වෙලා ගිහිල්ල තමයි connect වෙන්නේ data වැඩ ,data on කලාම 4G කියල වැටෙනවා, අපේ town එකට අද ඉදන්, අද තමයි තමයි මම හිතන්නේ 4G දුන්නේ - 4G off කලාම හරියනවා. වෙන 4n එකකටත් දාල බැලුව සිම් එක එත් එහෙමයි
සිම් එකේ අවුලක්ද -
4g...