මුලින්ම කියන්නෙ මේක theroy එකක් විතරයි පරීක්ෂණාත්මකව ඔප්පු කරලා නැ.හැබැයි විශ්වාස කරන්න තරම් accurate.deja-vu කියන්නෙ,ඔයගොල්ලොට දැනිලා තියෙනවා ඇති "මේ සිද්දිය කලින් වෙලා තියෙනවා නේ"වගේ හැගීමක්.ඒක තමා deja-vu කියන්නෙ.මේකෙදී වෙන්නෙ අපේ මොළයට ඒ සිදූවීම් වෙන වෙලාවෙම,මේ දැන් සිදුවන සිදුවීමට සමාන...