"පේපෑල් සමාගමට සිදුවූ අත්වැරදීමක් නිසා මහජන සම්බන්ධතා නිලධාරියෙක් වන ක්‍රිස් රෙනෝල්ඩ්ස් නැමැත්තාගේ පේපෑල් ගිණුමට $92,233,720,368,547,800 තරමේ මුදලක් බැරවී ඇති බවට පුවතක් විදෙස් මාධ්‍ය වල අවදානයට යොමුව තිබෙනවා.
“ක්‍රිස්” පැරණි මෝටර් රථ කොටස් අන්තර්ජාලය හරහා අලෙවි කරනා අතර සිය පේපෑල් ගිණුමෙන්...