1. Erandic

    Free LED Bulb CEB

    ඔය පැත්තේ පලාත් ඉංජිනේරු කාර්යාලයේ බිල් අංශයට කථා කරලා විස්තර අහගන්න.
  2. Erandic

    Mobitel Time Based Package...???

    දන්නෑ. Bump
  3. Erandic

    සොලා-කෙලියා

    සෝලා කම්පැණි එකතුවෙලා ගාණ අඩු කරන්න කියලද? නැත්තම් ‌ගෙවන ගාණ අඩු කරලා ගිවිසුම් කාලය දික් කරලද?
  4. Erandic

    Free LED Bulb CEB

    ඒකත් එහෙමද?
  5. Erandic

    Free LED Bulb CEB

    ගෙදෙරට ‌ගෙනත් ‌දෙනවා කියලා තමයි මට කිව්වේ. එව්වා නම් ‌කෙරෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. සමහර විට ‌ගෙවල් වලට කියලා ආපහු කඩවලටම යයි.
  6. Erandic

    Free LED Bulb CEB

    පට්ට කථාව. :D:D:D:D
  7. Erandic

    Free LED Bulb CEB

    මේ මාසේ ලයිට් බිලේ අහම්බෙන් දැක්කා 2 LED කියලා Print ‌ෙවෙලා තියෙනවා. ටිකක් ‌‌හොයලා බලපුවාම CEB එකෙන් බිලේ Print කරලා තියෙන ගාණට LED Bulb Free ‌‌දෙනවා කියලා කිව්වා. මම ‌මේ Thread එක දැම්‌මේ Bill එකේ Print කරලා තියෙන එක miss ‌වෙයි කියලා. බිල ආපුවාම අපි Unit ගාණ විතරයිනේ බලන්නේ.
  8. Erandic

    Daily 6.88 Brand new Mobitel Sims - Daily 50Min m2m / 50 Sms / 100mb Data

    Any net RS. 1.00 SIM නැද්ද?
  9. Erandic

    Sunset by drone

    :cool::cool::cool:
  10. Erandic

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    කෝ බං උඹට Call කලාට answer කරන් නෑනේ?? මට ඉස්සරහා මාස තුනක් ඇතුළත පාව්වි කරන්න පුළුවන් Return ticket 01 ගන්න ඔ්න. තෑග්ගක් විදියට ‌වෙන ‌කෙනෙක්ට ‌දෙන්න.
  11. Erandic

    සබ්මැරීනයක_ඇතුළ_බලමු

    :shocked::shocked::shocked:
  12. Erandic

    PCB

    JrWRZtGcDRw
  13. Erandic

    Help - Xioami google Cam installation

    මොකක්ද බං උඹ ‌මේ කියන්නේ??
  14. Erandic

    router එකේ speed control කරමු

    :cool::cool::cool:
  15. Erandic

    FriMi Digital Bank (Maximum Free Benefit Banking Experience)

    ඔය ‌‌කෙස් එක මහබැංකුවේ regulation එකක් නිසා. NTB එකේ ප්‍රශ්නයක් ‌ෙනෙවෙයි.
  16. Erandic

    Excel world හිම

    Snow world යන අදහස අත්හැරියා. අයිස් කැට පාරවල් කන්න බෑ.
  17. Erandic

    Excel world හිම

    පල පල ‌බොරු ‌නොකියා.
  18. Erandic

    Excel world හිම

    දැන් Excel World එකේ Snow world එක නැද්ද? Excel world එකේ website/ FB page කිසි දෙයක් වැඩ කරන් නෑ.
  19. Erandic

    2g 3g 4g router antena

    කියලා තියෙන එක පැහැදිලි මදි. ඔයාට ඔ්න 4G Router එකක Signal වැඩි කරගන්නද?

    No contents