1. dilshandilshan v

    ikman.lk

    ikman.lk ad aduwata ad ekak daganna vidihak nadda? 2800k gannva bn mun :shocked: monthly package ehema aran ad slot dena aya nadda mita wada aduwata?
  2. dilshandilshan v

    Uber eats riders earnings කොහොමද?

    Uber eats riders ලා කවුද ඉන්නේ? කීයක් වගෙ හොයන්න පුලුවන්ද? කොහොමද register වෙන්නේ?
  3. dilshandilshan v

    පිටකොටුවෙ කඩ

    පිටකොටුවෙ කඩ හවස කීය වෙනකං වගේ ඇරලා තියෙනවද? 1sr cross street වගේ. Electric බඩු කඩ
  4. dilshandilshan v

    Sofa bed එකක්

    Sofa bed පාවිච්චි කරන අය ඉන්නෙ කවුද? Long term ඇඳක් විදිහට පාවිච්ච්චි කලාට අවුලක් නැති වෙයිද? Room එක ටිකක් පොඩි. ඒකයි ගන්න බැලුවේ.
  5. dilshandilshan v

    පළාත් අංකය හොයාගන්නේ කොහොමද?

    පළාත් අංකය හොයාගන්නේ කොහොමද? පළාත් අංකය (western province) දිස්ත්‍රික් අංකය (colombo) කොහොමද හොයාගන්නේ? 1919 කතා කරලා ඇහුවා. උන් දුන්න number වලින් විස්තරයක් ගන්න බැරි උනා. අලුතින් electricity line එකක් ගන්න මේ details ඉල්ලනවා.
  6. dilshandilshan v

    මහරගම නුවර bus

    Poya dawas wala thiyenvda?
  7. dilshandilshan v

    මහරගම නුවර bus

    මචන්ලා මහරගමින් නුවරට තියෙන පළවෙනි bus එක එක කීයටද තියෙන්නෙ? පෝය දවස් වල එහෙම තියෙනවද උදෙන්ම?
  8. dilshandilshan v

    ENT doctor කෙනෙක්

    මචන්ලා හොඳම ENT doctor කෙනෙක් කියන්න පුලුවන්ද channel කරන්න?
  9. dilshandilshan v

    ඳඹාන බලන්න යන්න

    methana dapn machn, anith ayatatah danaganna puluwan ne
  10. dilshandilshan v

    ඳඹාන බලන්න යන්න

    ඳඹාන බලන්න යන්න Bus එකේ යනවනම් කොහොමද? Main road එකේ ඉඳලා 3KM ක් වගේ තියෙනව නේ වැදි ගම්මානයට? 3wheel එහෙම තියෙනවද ගන්න? එහේ ගිහින් ආයිත් එන්න එහෙන් 3wheel තියෙනවද? කීයක් විතර ගනිද?
  11. dilshandilshan v

    ජොබ් වෙබ් සයිට් script

    https://preview.themeforest.net/item/jobhunt-job-board-wordpress-theme-for-wp-job-manager/full_screen_preview/22563674 https://jobs.nokriwp.com/demo-1/
  12. dilshandilshan v

    House wiring help එකක්

    733 kiyala thiyenva machn
  13. dilshandilshan v

    House wiring help එකක්

    Wiring කරපු කෙනා ඇදලා තියෙන wire එක 300V / 500V මේකේ amp ගාන කීයද?
  14. dilshandilshan v

    House wiring help එකක්

    කුස්සියකට wiring කරද්දි සාමාන්‍යෙන් දාන්නේ 15A ද නැත්තම් 17A (6 7) wire එකද? AC unit වලට නම් පාවිච්චි කරන්නේ 17A එක. කුස්සියකට එච්චර ඔන නෑ නේ? මොකද හිතන්නේ?
  15. dilshandilshan v

    Peo TV, Fiber help එකක්

    Thanks machn
  16. dilshandilshan v

    Peo TV, Fiber help එකක්

    SLT peo Tv එකට එන්නේ සාමාන්‍ය telephone cable එකට වඩා වෙනස් එකක්ද බන්? ඒ වගේම SLT fiber වලට එන්නෙත් වෙනම එකක්ද? ගෙයක් wiring කරන කොට ඒ ටික කලින් දාගන්න පුලුවන්ද?
  17. dilshandilshan v

    Solar hot water heater vs electric

    වැඩිපුරම වාසී solar hot water heater එකද එහෙම නැත්තම් electric hot water heater එකද? හදලා තියෙන bathroom එකකට solar hot water heater දානවනම් කඩන්න බිඳින වැඩ තියෙනවද? fittings එහෙම අයින් කරන්න වෙනවද?

    No contents