1. dilshandilshan v

    මුහුදු වැලි ගන්න තැනක්

    මම හෝමාගම, ගෙනත් දෙයිද මෙහෙට? හරියටම කොහෙද place එක?
  2. dilshandilshan v

    මුහුදු වැලි ගන්න තැනක්

    මුහුදු වැලි ගන්න තැනක් මුහුදු වැලි ගන්න තැනක් දන්නවද කොළඹ අවටින්.. කපරාදුවකට. කොහොමද cube එකක ගණන් මේ දවස් වල??
  3. dilshandilshan v

    මූව මතකද?

    Petrol 100ට දෙන්නම් කියපු එකා. මේ වගේ ආර්ථික ඔස්තාර්ලා ඉඳිද්දි කොහොමද බන් ආර්ථිකේ කඩාගෙන වැටෙන්නේ.
  4. dilshandilshan v

    ගෙයක් unit දෙකකට?

    boundary wall එකකට අල්ලලා staircase එකක් ගහන්න බැරිද බන්? ගෙදර Unit දෙකක් විදිහට plan pass කරන්න බැලුවේ. උඩට එලියෙන් staircase දාන්න බලපු තැන ඉඳලා boundary wall එකයි ගෙදරයි අතර අඩි 5 ක පරතරයක් තියෙනවා. මන් අහලා තියෙනවා එහෙම ගහනවනම් boundary wall එක අඩි 6ක් උස්සන්න ඕනේ කියලා. ඒත් සමහර අය කියනවා...
  5. dilshandilshan v

    Campus rag case එක

    එහෙනම් ඒක තමා නම් ගම් ඇතුව ප්‍රසිද්ධ කරලා දැම්මේ චා වෙලා යන්න කියලා.
  6. dilshandilshan v

    Campus rag case එක

    ඇයි බන් අර suicide කරගත්ත කෙල්ලට rag කරපු කෙල්ලෝ දෙන්නට තාම action එකක් අරන් නැත්තෙ?
  7. dilshandilshan v

    Rent house - Help එකක්

    උඩ තට්ටුව rent එකට දෙන්න ඕනේ. Plan එක හදලා තියෙන්නේ තනි ගෙයක් විදිහට. තාම approve කරන්න දැම්මේ නෑ. උඩට වෙනම electricity/water meter ගන්න ඕනේ නම් staircase තියෙන තැනින් permanent විදිහට වහන්න වෙනවා. එහෙම උනොත් තනි ගෙයක් විදිහට plan එක approve කරන එක ප්‍රශ්නයක් වෙයිද පස්සේ කාලෙක විකුණන්න හෝ bank...
  8. dilshandilshan v

    coc එකක් ගන්න

    "This certificate should be obtained from the Pradeshiya Sabha before taking up residence in the constructed building." පඳින්චි වෙන්න කලින් නේද ගන්න ඕනේ? ඒකයි එක
  9. dilshandilshan v

    coc එකක් ගන්න

    ගෙයක් හැදුවට පස්සේ coc එකක් ගන්න බැරිද මචන්ලා?
  10. dilshandilshan v

    House එකක් approve කරගන්න ඕනේ

    එල මචන්. ගණන් ගැන idea එකක් නැද්ද?
  11. dilshandilshan v

    House එකක් approve කරගන්න ඕනේ

    House එකක් approve කරගන්න ඕනේ බාගෙට හදපු ගෙයක් ගත්තා. එකේ පොඩි වෙනස්කම් ටිකක් කරලා ඒ ටික original plan එකේ නෑ. Original plan එක approve කරලා තියෙන්නෙ. (අවුරුදු 4කට විතර කලින්) මට දැන් මේ ගේ විකුණන්න ඕන වෙලා තියෙනවා. ගොඩක් අය loan වලට අහන නිසා plan එක approve කරගන්න ඕනේ. කරපු වෙනස්කම් එක්ක plan...
  12. dilshandilshan v

    ගෙයක් හදන්න - Help

    Thanks machn :)
  13. dilshandilshan v

    ගෙයක් හදන්න - Help

    බදාම වැටිලා සවුත්තු වෙන්නෙ නැද්ද එහෙම කලොත් උලුවහු වලට?
  14. dilshandilshan v

    ගෙයක් හදන්න - Help

    මුලින්ම බිත්ති ටික කපරාදු කරලා උලුවහු දාන එකද හොඳ එහෙම නැත්තම් උලුවහු ටික දාලා කපරාදු කරන එකද හොඳ? :confused::confused::confused:
  15. dilshandilshan v

    ඔබ දැන් සිටින්නේ 2100 වසරේ නම්

    අම්මෝ ඒක :lol::lol::lol:
  16. dilshandilshan v

    ඔබ දැන් සිටින්නේ 2100 වසරේ නම්

    ඔබ දැන් සිටින්නේ 2100 වසරේ නම්
  17. dilshandilshan v

    ගෝඨාභයගේ කතාව

    Tamil, Muslim ඡන්ද කොහොමත් වැටෙන එකක් නෑ. අපේ එවුන් හැමදාම වගේ දෙපැත්ත බෙදීගෙන මරාගෙන එතනත් ඡන්ද අඩුවෙයි.
  18. dilshandilshan v

    ගෝඨාභයගේ කතාව

    අහන්නම ඕනේ කතාවක් මචන්ලා https://www.facebook.com/viyathmagaPBF/videos/1560269420667875/ “බුද්ධිමත් ඔබ ඇසට පෙනෙන දේ විස්වාස නොකර කනට ඇසෙන බොරු පමනක් විශ්වාස කරන්නේ ඇයි ? රත්තරන් අශ්වයත් විශ්වාස කලා නේද ? ඩුබායි වල හැංගුවා කියපු ඩොලර් බිලියන 18ත් විශ්වාස කලා නේද ? දැන්වත් බොරුවලට රැවටුනා...

    No contents