කලු කැත අනාත සිංහලු,
අපේ මහ ගෙදර අම්මයි තාත්තයි තනියම ඉන්නේ. එයාලට ආරක්ශාවට වගේ බල්ලෙක් හදන්න බැලුවේ. ඒත් අම්මල කැමති නෑ උගේ බලු වැඩ කරන්න. බෙහෙත් ගේන්න එක්ක යන්න, grooming etc. වල් බල්ලෙක් නම් කමක් නෑලු. වල් බල්ලෙක් හදනවා වගේ වැඩි කැටයම් නැතුව හදන්න ඇහැකි හොද බලු වර්ග ඉන්නවද කුකුලොහ්? මාත් ඔය...