මගෙ යාලුවෙක්ගේ ඉඩමක් තියනව එයා විකුනන්න හදන්නෙ. ඒක 2018 විතර ලක්ශ 100කට ගත්තේ. දැන් ඒක ලක්ශ 200කට දෙන්න හදන්නේ. ප්රශ්නෙ තියෙන්නෙ ඉඩම විකුනපුවම ලාභය ලක්ශ 100ක් එනව. ඒකට 10%ක් රජයට බදු ගෙවන්න ඕනෙලු. ඒ කියන්නේ රුපියල් මිලියනයක් බදු විදියට ගෙවන්න ඕනේ.
වැඩ කරල ගන්න පඩියෙන් වෙනම බද්දක් ගහල කපා...