කුකුලොහ්,
Samsung phone එකෙන් payment එකක් කරද්දී credit card info autofill වෙන්න හදන්න ක්‍රමයක් තියෙනවද?
Samsung Wallet - Not Supported to Sri Lanka
Google Wallet - Not supported to Sri Lanka
Bitwarden - Not support for autofill with Android
මුකුත් වෙන විදියක් තියෙද මගේ සුන්දර සිංහලු?