UK වල කොච්චර අලුතෙන් ගෙවල් හැදුවත් පිටින් තියෙන්නේ පරණ පාට. මිනිස්සුන්ට ඕන ඕන විදියට පාට කරන්න, මෝස්තර දාන්න බැහැ. බිත්ති වලටයි, වහලයටයි කවුන්සිලයෙන් කියලා තියන පාට සහ මෝස්තරය තියෙන්න ඕන. ඉතිං ප්‍රදේශයෙන් ප්‍රදේශයට ටිකක් වෙනස් වුණාට, එකිනෙක යාබද ගෙවල් වල ලොකු වෙනසක් පේන්නේ නැහැ. ලංකාවේ ඉඳලා ආපු...