1. ජොසී

    මෙහෙ එන්නකෝ පොඩ්ඩක්

    මොකක් හරි බෙහෙතක් කරන්න වෙනවා එහෙනම්. ගල් දෙබොක්කක්, කූඹි ගුලක් දැක්කත් නගිනවා කියන්නෙ අමුතුම ලෙඩක් ඈ. 🤌
  2. ජොසී

    70000ක් .පින්සිරි මහත්තයාට මේ පිං අනුමෝදන් වේවා ..මට උදවු කලා ඇති මිනිස්සුන්ට උදවු කරන්න මහත්තයා

    සාසනේට සල්ලි වියදම් කලාම, පව් ඇරෙනවා කියලා හිතන උපාසක මහත්තයෙක්.
  3. ජොසී

    මෙහෙ එන්නකෝ පොඩ්ඩක්

    ඇත්ත. පිරිමි හිත් දුර්වලයි දිගු කාලීනව සලකනකොට. ගෑණු හිත් හයියයි. දෙපැත්තෙම ඉතිං අසාමාන්‍ය එවුනුත් ඉන්නවා.
  4. ජොසී

    migrate venawa

    Healthcare & IT තමා ගොඩක්ම සෙට් වෙන්නෙ
  5. ජොසී

    නරියා සහ මිදිවැල

    TFS. පොඩි එකාගෙ නර්සරි රයිම්ස් බලද්දි මටත් හිතුන දෙයක් තමා, කොයි කතාවෙත් නරියා (හෝ වෘකයා) පැරදිලා ගියාට, ඌ මාරම කික් එකේ නෙ ඊලඟ කතාවටත් enter වෙන්නෙ කියලා. ඌ තමා සතුටෙන්ම ඉන්නෙ. 😅
  6. ජොසී

    මම දන්න ලංකාව

    ඒකෙ ලීක් වෙන්න දෙයක් නෑ නෙ බං. මේං මම මගෙ එකත් හොයාගත්තා.
  7. ජොසී

    මම දන්න ලංකාව

    Phone එකෙන් විතරද බලන්න පුළුවන්? Computer එකෙන් බලනකොට මේ වගේ එකක් නේ පෙන්නන්නේ. <image removed>
  8. ජොසී

    මම දන්න ලංකාව

    ආ. ඔව්, දාපං බලන්න. iPhone එකෙං ගහන ටික නෑ නෙ ඒත්. 😒
  9. ජොසී

    මම දන්න ලංකාව

    sure එකට location history off කරලා ඇති උඹත්. :lol: කෝ ඔය කියන එක දාපං බලන්න. මම නම් ඇහුවෙත් අද. Traffic කියලා search කලාම, traffic නම් පෙන්නනවා. ------ Post added on 1680793493
  10. ජොසී

    මම දන්න ලංකාව

    මමත් අනුරාධපුරේ බං බෝට්ටුවේ පනින්න ගියා නේද? ගොඩ බිමක් තියනවද ඔය හරියේ? දැන් on කරලා, තව අවුරුද්දකින් විතර දාපං. මගෙත් මේ අවුරුද්දක දෙකක වගේ ඒවා (2019 - 2021 වගේ අතර) ------ Post added on 1680793106
  11. ජොසී

    Midjourney එකෙන් හදල දුන්නෙ

    සුපිරි 👌
  12. ජොසී

    මම දන්න ලංකාව

    ඔය ටික කියලා තියනවා බං මම ඇති වෙනකල්. මගේ කතාවේ පදවි ශ්‍රීපුර අනුරාධපුර කුරුණෑගල නුවර ගම්පහ කොළඹ wife ගේ කතාවේ අනුරාධපුර තඹුත්තේගම බදුල්ල ගම්පහ කොළඹ සුපිරියක් හොඳේ :love: ------ Post added on 1680787581 ආරුගම්බේ :love: ------ Post added on 1680787616
  13. ජොසී

    මම දන්න ලංකාව

    උඹලට මෙහෙම දාන්න බැරිව ඇති ඒ නිසා. :lol:
  14. ජොසී

    මම දන්න ලංකාව

    ඔන්න ඔච්චරයි බං දකුණේ කියලා පෙන්නන්නේ. ඇත්තටම වැඩිය දකුණේ ගිහිං නැහැ පොඩි කාලේ ඉඳලම. අම්මගේ තාත්තගේ (ඒ කියන්නේ අපේ කිරි අත්තා) ගම නම් ගාල්ලේ.
  15. ජොසී

    මම දන්න ලංකාව

    ඒකනේ. ඌ හරියට වැඩේ කරලා නැහැ. ලංකාවේ ඉන්නකොට mobile එකේ data on කරලා හිටපු තැන් මම හිතන්නේ. ඉස්සර limited package තියනකොට, data off කරගෙනත් ඉන්නවනේ ගොඩක් වෙලාවට. මේ ලංකාවේ ටික දැම්මේ බං. :lol: ------ Post added on 1680786981
  16. ජොසී

    මම දන්න ලංකාව

    Google අයියා කියන විදියට මම ලංකාවේ කරක් ගහලා තියෙන්නේ මෙන්න මේ තැන් වල ලු. ඉතිං උඹලට මොකද නේ? :lol:
  17. ජොසී

    migrate venawa

    UK 🇬🇧 🫣
  18. ජොසී

    ජයභූම් ඔප්පූ කියන්නේ මොනවද?

    ජයභූමි, ස්වර්ණභූමි, රන්භූමි බම්ප් 🤡 http://landga.lk/act/goverment_land.pdf මේකත් බලන්න මහත්තයෝ එහෙනම්. ------ Post added on 1680775418
  19. ජොසී

    Ammo awwa

    කැනඩා වෙන්න ඇති sure එකටම. Calgary ද?
  20. ජොසී

    Ammo awwa

    හිටපු ගමං extreme යන්නෙ නැද්ද? මොකක්ද city එක?

    No contents