මමත් කිරියෙන් සමු ගන්නවා බෝයිස්.
යනවා කියලා සටහනක් තියපු අය ආය එනවා කිව්වට, මෑතකදි යනවා කියලා යන්නම ගියපු අය ඉන්නවා.
යන එකා කිය කිය ඉන්නෙ නෑ කියලත් කියනවනෙ.
ඒ වුනාට මම වචනයක් දුන්නොත්, ඒක ඒ විදියට කරන මනුස්සයෙක් නිසා මට හිතුනා. මේක ලිව්වොත් මට හිත හදාගෙන මේකෙං යන්න පුළුවන් කියලා.
දැං වයසයි...