1. ජොසී

    බොන කුකුලො වරෙව්

    ගජමෑන් කියන විදිය කියුට් නේහ්? 😅
  2. ජොසී

    ja ela sea food resturent ekek kiyanna .. hodata kanna..

    Seafood 🦞? චුල්ල හත්ථි පදෝපම ☸️ ? “පින්වත, මම ජෝයෙල සමීපයෙහි සිට එමි.” “බොහොමයක් පණ්ඩිතයැන් පවසන්නේ ජෝයෙල, "ද ක්‍රැබ් පොට්" නම් අලුත් බොජුන් හලට හොඳ රෙකමදේරුවක් දිය හැකි බවයැ.”
  3. ජොසී

    රියල් වැඩ්ඩෝ පිටරට ශෝ කරන

    සිරාම වැඩ්ඩෙක්. කතා දෙකක් නෑ. 👌
  4. ජොසී

    ජැක් මා මීක් කියයි.හදවතින්ම ශ්‍රී ලාංකික වෙයි

    මං දන්න එකෙක් ඉන්නවා. 2020 විතර තමා online බඩු ගන්න පුළුවන් කියලා දැනගත්තෙත්. AliExpress එකෙං අලුත් account හද හද බඩු ගේනවා ඒ දවස් වල. ගේන හැම බඩුවටම refund ගන්නවා ආවෙ නෑ කියලා. ලංකාවට තවම බඩු එවන sellerලට වඳින්න ඕන.
  5. ජොසී

    ❗Tax Alert❗ ධන බද්ද

    100%ක්ම නවත්තන්න පුළුවන් දෙයක්.
  6. ජොසී

    සිහලුනි මට කෙළ උනා. 😑

    පොලීසියට ඕන වැඩ අඩු කරගන්න. උං ගන්න පඩියට උංට ඊට වඩා දෙයක් කරන්න බෑ කියන මතේ තමයි උං හැමෝම වගේ ඉන්නෙ. Mindset එකෙත් අවුලක්. අනේ මන්දා. උඹට තියෙන්නෙ පාඩුව දරාගන්න තමා. ඕක හොයාගත්තා කියලා ඔය හප්පපු එකාගෙං දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවද? උගෙ අඬවැඩියාව ඇහුවම, උඹ උගෙ අතට ගානක් දීලා එයි අන්තිමට.
  7. ජොසී

    කන්නාගෙ වෙඩිම

    පිස්සු හුකන්නා කියලා නම දාගෙන තියෙන්නෙ නිකං ද ඉතිං.
  8. ජොසී

    Month-long Hashnode x MindsDB hackathon

    අනිවා. Team 1: EK ආඬි (7 members) Logo: Team 2: EK වැඩ්ඩෝ Logo:
  9. ජොසී

    ❗Tax Alert❗ ධන බද්ද

    එහෙනම් අච්චර වාහන ගෙන්නුවේ bankrupt වෙලා තියෙද්දිත්. උවමනාව තියනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. මොකෙකුට වත් උවමනාවක් නැහැ.
  10. ජොසී

    ❗Tax Alert❗ ධන බද්ද

    * අපනයන ඉහල නැංවීම * සංචාරක කර්මාන්තය ඉහල නැංවීම * දේශීය අවශ්‍යතා සඳහා දේශීයව සපයාගත හැකි දේවලට දිරි ගැන්වීම * නාස්තිය අවම කිරීම සහ Circular economy * අත්‍යාවශ්‍ය නොවන ආනයන සීමා කිරීම * පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම * රජයේ ආදායම් මාර්ග වැඩි කරගැනීම * පාඩු ලබන ආයතන සහ දෙපාර්ථමේන්තු වල ගැටලු...
  11. ජොසී

    කිරියට අලුතින් කොල්ලෝ එකතු වෙනවද ?

    ලොකු වියදමක් යන්නෑ මේකට. ඒකයි තියාගෙන ඉන්නෙ. මැසේජ් එකකට වත් reply කරන්නෙ නෑ නෙ මිනිහා.
  12. ජොසී

    Software Developer කෙනෙකු follow කළ යුතු ම newsletters

    එල එල. මුල ටිකේ general news letters බලන්න. පහු පහු වෙද්දි වැඩත් එක්ක news letters බලන එක අතපසු වෙනවා. එතකොට ඉතිං news තමා බැලෙන්නෙ. 😒 Professional memberships මොනවා හරි අරගෙන තියනවා නම්, ඒකෙ news letter එකත් බලන්න. Good quality contents තියනවා ගොඩක් වෙලාවට.
  13. ජොසී

    Software Developer කෙනෙකු follow කළ යුතු ම newsletters

    මගෙ news category එකේ book mark දාලා තියන ටිකක් කියන්නම්, news.ycombinator.com digg.com producthunt.com dzone.com
  14. ජොසී

    Software Developer කෙනෙකු follow කළ යුතු ම newsletters

    ඔය ටික බලලා ආවම වැඩක් කරන්න වෙලාවක් නැතිව ඇති නේ? 🤡
  15. ජොසී

    පාස්පෝට් මාෆියාව

    මගෙ ළමයට නිවන් සුව පතපු ලේබල් බෞද්ධයාගෙ ෆේක් එකවුනට් ටිකක් බස්සලා. 🤡 අලුත් ඒවත් ignore දැම්මා ඉරිසියාකාර පොන්නයෝ. 😅 දෙකම බැලුවා බං. ------ Post added on 1680683898
  16. ජොසී

    පාස්පෝට් මාෆියාව

    මම UK හිටියට අනිත් එවුංව ගෙන්නගන්න පාස්පෝට් හදවන්න එපැයි. 🤡
  17. ජොසී

    පාස්පෝට් මාෆියාව

    මම දැං සති දෙකක් තිස්සෙ බලනවා. දිනයක් සෙට් වෙන්නෙ නෑ නෙ. අලුතින් මතු වෙන date එකත් full book වෙලාම එන්නෙ. 😒
  18. ජොසී

    පාස්පෝට් මාෆියාව

    මිට්ටනේ පාස්පෝට් එකක් හදන්න දිනයක් book කරගන්නෙ කොහොමද? Online appointment දාන්න තිබ්බට, දිනේ available වෙනකොටම සේරම book වෙලා ඉවරයිනෙ හැමදාම. මේකෙ යටිං ගේමක් යන සීන් එකක් නේද තියෙන්නෙ ලංකාවෙ අනිත් වැඩ වගේම? ලඟදි කරගත්ත එකෙක් කරගත්ත විදියක් කියපල්ලා.
  19. ජොසී

    ඉන්දියන් මිට්ටන්ට චාන්ස්

    අපිත් කටු ගැහිලා හිටියා කාලයක්. කන්ඩ නැතුව මලත් හොරකම් කරන ජාතියේ නෙවේ හැබැයි. 🙁

    No contents