1. ජොසී

    Fb help

    Email, password මතක නෑ? එහෙනම් අලුත් account එකක් හදපං ඉතිං.
  2. ජොසී

    ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

    උඹ හිතන්නෙ මේ ලෝකෙ ඉන්නෙ උඹ වගේ ඕස්ට්‍රේලියාවට PR යන්න දඟලන එවුනුයි, Australia PR ගත්ත එවුනුයි, එහෙ student visa ඉන්න එවුං විතරයි කියලද? පට්ට narrow minded නෙ උඹ. ලංකාවෙම හිටපං බං ඉන්න තැනක. 😅 ඔය rate එකට පැය කීයද හම්බෙන්නෙ කියලත් බලපං. Hourly paid lecturer කෙනෙක් වුනාම, home work එකට තියන වැඩ...
  3. ජොසී

    ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

    මූ හොඳයි අර තේරුමක් නැතිව episode 500, 1000 යන මෙගා ටෙලිනාට්‍ය වල script ලියන්න. 😅
  4. ජොසී

    මැඩගස්කාවල කෙල්ලෙක් සෙට් වෙන්න යන්නේ

    https://www.pinterest.co.uk/pin/curly-from-madagascar--382102349617870493/
  5. ජොසී

    කණක් ඇහිලා ඉන්න නෑ

    ආපහු A/L කරන්නද යන්නෙ? Library එකකට වගේ ගිහිං පාඩම් කරපං. වැඩේ effective.
  6. ජොසී

    ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

    කලිං thread එක ආය කියවලා වරෙං එහෙනම්. 😅 උඹ අනිත් එවුංගෙ mindset එක ගැන උපදෙස් දුන්නට, උඹට තියෙන්නෙත් පට්ටම backwards mindset එකක් නෙ. 🤣
  7. ජොසී

    මුගේ ප්‍රශ්නේ මොකක් වෙන්න පුළුවන්ද?

    ඉන්දියන් එක පම්පෝරි සීන් එකක්. ඉතිරි ටික ඉරිසියාවට. 😅
  8. ජොසී

    ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

    කලිනුත් උඹේ thread එකක කීවනෙ, අනිත් උංට උපදෙස් දෙන්න ඉස්සරලා උඹ ඕස්ට්‍රේලියාවට අඩිය ගහන්න විදියක් බලපං, දාහක් හීන මාලිගා මවන්නෙ නැතිව. 😁
  9. ජොසී

    ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

    #ඕස්ට්‍රේලියාව එපා කරවන ත්‍රෙඩ් දාන්නෙ මූ 😅
  10. ජොසී

    Indian Premier League - 2023 🏏🏆

    මෙවරත් GT
  11. ජොසී

    Iphone 11 pro

    එහෙම ලොකු බරක් නෑ අයියෙ. කිලෝ 75ක් විතර ඉන්නෙ. 🙃
  12. ජොසී

    බ්ලොග් ඇඩ්සෙන්ස් උදව්

    Authentic naha kiyalada machan reject wenne?
  13. ජොසී

    Netherlands

    ලොරි කියද්දි මතක් වුනේ UK එන්න කියලා ලොකු container පෙට්ටියක් ඇතුලෙ ඇවිල්ලා ලොරියත් එක්කම අත ඇරලා දාලා ගිහිං මාස ගානකට පස්සෙ බලනකොට පෙට්ටිය ඇතුලෙම මැරිලා තිබ්බ සීන් එක. 🙁 https://www.bbc.co.uk/news/uk-england-essex-55765213.amp
  14. ජොසී

    කාරියක් නෑ...

    එහෙමද? මොනාද උඹට එහෙම හිතට වැදුන කතා ඉතිං මේකෙං?
  15. ජොසී

    Iphone 11 pro

    ඒවා ඉතිං basic ම දේවල් නෙ. Screen එක ලොකුයි, බැටරි වැඩියි ආදිය.
  16. ජොසී

    Iphone 11 pro

    Pro එකට වඩා කැමරා quality එක වැඩියි. Specs වල එකම ගාන පෙන්නන්නෙ. ලොකු වෙනසක් තියනවා ඒ වුනාට quality එකේ.
  17. ජොසී

    Iphone 11 pro

    කොච්චර වෙලා fb බැලුවද? FB පාවිච්චියක් නෑ මගෙ. ඒ නිසා දන්නෑ.
  18. ජොසී

    TechTalks webinar series

    කීයද මාත්තයෝ ගාන?
  19. ජොසී

    Iphone 11 pro

    මම නම් පට්ට ගහලා අයිං කලේ. පට්ට stable video. Battery life එකත් හොඳටම හොඳයි මට නම්.

    No contents