ලේසි වෙන්න ඕන නෑ මචං. අමාරුවෙන් හරි, ගානක් යට කරල හරි හොඳට profit කරන්න පුළුවන් business මොනවද?
ඉතිං මොනවද ඒකට තියන බාදා?
------ Post added on 1680378085
ඇත්තම spa වලින් හොඳට profit තියනවද?
Spa කියපු ගමං, ලංකාවෙ වැඩි හරියක් තියෙන්නෙ ගණිකා සේවය නෙ.
------ Post added on 1680378158
Private...