1. ජොසී

    එංගලන්තේ සුද්දා..

    goodmilk.uk මේ domain එක හොඳයි ද මහත්තයෝ අලුත් forum එකකට?
  2. ජොසී

    එංගලන්තේ සුද්දා..

    ඇයි අනිත් පැති UK නෙවේ ද? 🤡
  3. ජොසී

    හිතේ දුකට

    තව එකක් ignore list එකට දාපංකො ඉතිං දැං. 😅
  4. ජොසී

    එංගලන්තේ සුද්දා..

    No matter where you live, no matter what is the ethnicity of your neighbour, always be mindful to keep a safe distance before understanding their IQ level and believes. 😸
  5. ජොසී

    Free ChatGPT නවත්වයි කියල උබ බයේද ඉන්නේ?

    ඕකෙ වගේ credit limit නෑ නෙ බං කෙලින්ම chat එක use කලා නම්. 😁
  6. ජොසී

    කොල්ලෝ ජීවිතය කෙලවගන්නේ කොහොමද?

    18 පැන්නා නම්, විකාර හිත හිත ඉන්නෙ නැතිව, තමන්ට ආසාවෙන් කරන්න පුළුවන් career path එකක් තෝරගෙන, ඒකට මහන්සි වෙලා වැඩ කරපං.
  7. ජොසී

    මේ පපයා බලපන්කො

    මටත් suggest වෙලා දැං දවස් දෙක තුබකට කලිං පොඩගෙ වීඩියෝ දෙක තුනක් බැලුවා.
  8. ජොසී

    එංගලන්තේ සුද්දා..

    අමෝ අමෝ. දැං මේකෙ thread දාන්න පුළුවන් ලංකාවෙ ඉන්න එවුංට විතරද? 😅
  9. ජොසී

    ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

    Software Industry එකේ රු. ලක්ෂ 25 යනවා බං ගොඩක් රටවල average. Australia කොහොමත් ඒ ගනං ඇති average. (Before tax)
  10. ජොසී

    MacBook Air help

    බඩු අඩු වෙයි. ගාන වැඩි වෙයි.
  11. ජොසී

    පත වොච් hand watch එකක් ගත්තා බොල

    ඊට වඩා අඩුයි නෙ. https://whamond.com/products/b-r-m-watch-art-car-v6-44-sa-limited-edition-v6-44-sa-sq-artcar?variant=43093589557405&currency=GBP&utm_source=google&utm_medium=cpc&utm_campaign=google+shopping
  12. ජොසී

    පත වොච් hand watch එකක් ගත්තා බොල

    ඕකෙං තියන ප්‍රයෝජන මොනවද?
  13. ජොසී

    හොඳම බිස්නස්

    Real කිරි import කරන එක practical නෑ නෙ මචං. නරක් වෙනවනෙ.
  14. ජොසී

    හොඳම බිස්නස්

    ලංකාවෙ කිරි හරක් හොඳ varieties නැහැ මචං. ලංකාවෙ එළ හරක් 40ක් ඉන්න එකෙක් අවුරුද්දට ගන්න කිරි ප්‍රමාණය සමහර වර්ග වල එක කිරි හරකෙක්ගෙන් ගන්න පුළුවන්. ඒක නම් breeding වලිං ගොඩ දාගන්න ඕන. මැත්තං ඉන්දියාවෙ ඉන්නවා කිරි හරක් වර්ග ටිකක් ලංකාවට ගෙන්නගන්න බලන්න ඕන.
  15. ජොසී

    කෙල්ලෙක් සෙට් වෙන්න යන්නෙ

    දැං ඇති ඔය මගුල
  16. ජොසී

    බිග් මැච් ආතල් කුඩු නේද

    මිනිස්සුන්ට වාහන afford කරන්න තරම් ආර්ථිකයක් නෑ නෙ. ලංකාවෙ වාහන හදනවා කියලද? 400%ක් විතර බදු ගහනවා වාහනේකට. බයිලා කතා කරනවා. ලංකාවෙ පාවිච්චි කරපු ස්කූටියක් ගන්න ගානට, හොඳම brand එකක අවුරුදු දහයක් විතර පරණ කාර් මොඩල් එකකට ගියහැකි ගොඩක් රටවල් වල.
  17. ජොසී

    ගුලි කාල පාර මාරුවෙන්න ගියාම

    උඹ එකෙක් හප්පලා ආපුවාම අපි ඕක ගැන කතා කරමු. ජීවිතේ සමහර තීරණ තනියම ගන්න බැහැ. විශේෂයෙන් මාස දෙකක් තිස්සෙ කතා කරන්න බැරි වෙන්න accident වෙලා ඉද්දි.
  18. ජොසී

    ගුලි කාල පාර මාරුවෙන්න ගියාම

    උඹලටත් වෙන්නම ඕන සීන් එකක්. සමහර එවුං හිතලා පනිනවා වාහන වලට වන්දි ගන්න. තවත් සමහර එවුං වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම පාර පනිනවා, පාර මාරු වෙන්නෙ නැතිව. උසාවි දාලා බොරුවට වැරදි කාරයෙක් වෙන්න ඕන නෑ නෙ බං. එතන හිටපු එවුං ගෑණිගෙ පැත්තෙ. පොලිසියෙන් එනකොට ගෑනිගෙ සෙරෙප්පු දෙක මීටර් 80ක් ගිහිං දාලා. මාරක...

    No contents