1. Sathira529

    විද්‍යාවට අහු නොවෙන විස්වාස!

    අර රිමෝට් වීවිං කියන එක ගැන නම් විශ්වාස කරන්න තරම් මටම දේවල් වෙලා තියෙනවා.ඒක නම් විශ්වාස කරනවා.ඒ සාස්තරකාරයා(හරි මොකා හරි) එහෙම බලලා කරන්න කිව්ව දේවල් කරාම මම බලාපොරොත්තුවෙන් හිටිය දේ උනා. ඒත් මම කැමති නෑ තාමත් ඒක උනේ අර පොර කරපු ගුරුකමෙන් කියල හිතන්න. හැබැයි පුතෝ අර රිමෝට් වීවිං නම් ඇත්ත.
  2. Sathira529

    මට මේවා දකිද්දි මාරම සතුටක් බන් දැනෙන්නෙ 😊😊

    සතුටු වෙන්න ඕන තමයි. මෙච්චර කල් හොඳ මිලක් දුන්නනෙ. ගබඩා එහෙම හදල තියෙනවනෙ. ශීතාගාරත් අඩුවක් නැතුව තියෙනවනෙ.එහෙම තියෙද්දිත්නෙ මෙහෙම වෙන්නෙ.අනික මේ ආණ්ඩුවට මැන්ඩේට් එක හම්බුනෙත් අවුරුද්දකටනෙ.😂😂😂 යූටියුබ් එකේ ලොකු ලූණු කියලා අප්ලෝඩ් ඩේට් ෆිල්ටරේ දාල හෙව්ව නම් 2015-2019 කාලේ ලූණු ගොවියො රජවරු වගේ...
  3. Sathira529

    උදෙට කොචිචි, හරි පරක්කුයි

    කෝස්ටල් ලයින් එකේ නෙවෙයි බන් මේන් ලයින් එකෙත් කෝච්චි පරක්කුයි මේ ටිකේ. සඳුදා 5.57 රඹුක්කන කොටුව කෝච්චිය විනාඩි 50ක් පරක්කුයි. සාමාන්‍යයෙන් පරක්කු වෙන කෝච්චියක් නෙවෙයි ඒක. එපා උනා මට
  4. Sathira529

    මෙයා නිළියක් උනාට මාර මීටරයක් නේද..❤️

    මමත් දැකල තියෙනවා බන් ඔහොම ඉඳලා එක පාරටම ඉගෙනගන්න පුලුවන් උන එවුන්ව. මම හිතන්නෙ උන්ට ඉගෙනගන්න පුලුවන්. උන්ට ඕනකමක් නෑ. පාඩමක් කියවන්නෙවත් නැතුව කොහොමත් පුලුවන් වෙන්නෙ නෑනෙ කිසි දෙයක්. උන් එක පාරටම හිතට අරන් වැඩ කරන්න ගන්නවා. මම හිතන් හිටියෙ එහෙම.
  5. Sathira529

    සල්ලි වලින් ගන්න පුළුවන් වටිනාම දේවල්

    ඔය උඹ කියපු තුන තමා. ඊට අමතරව ඉතින් කැමරා එකක් සහ බයික් එකක්.
  6. Sathira529

    Dominos

    ඊයා බන් ඩොමිනෝස් නම්. රහත් නෑ සර්විස් එකත් කුජීතයි.
  7. Sathira529

    වරෙල්ලා පොතක් කියවන්න - කොළපාට සමාජයේ අවසානය

    මේක බන් ලෝකෙම හරියට බෙදිල තියෙනවා. ලංකාවෙ විතරයි මෙහෙම. තාම පොත කියවලා ඉවර නෑ. සමහරවිට පොතේ ඇති හේතුව.
  8. Sathira529

    වරෙල්ලා පොතක් කියවන්න - කොළපාට සමාජයේ අවසානය

    මරු පොත. ඌ තර්ක කරන්නේ එක්සත් ජාතික පක්ෂය දක්ෂිණාංශිකයි කිව්වට දක්ෂිණාංශික පක්ෂ වල ලක්ෂණ එකක්වත් ඒකෙ නෑ කියලා.(උදා - මහ ජාතිය නියෝජනය කිරීම) ඒ වගේම සමහර වාමාංශික පක්ෂ වල ලක්ෂණත් ඒකෙ තියෙනවා කියලා.(උදා - සුලු ජාතීන් නියෝජනය කිරීම) ඒ නිසා මුල ඉඳන්ම ප්‍රතිපත්තිමය විදියට අච්චාරුවක් උන එජාපය පටන්...
  9. Sathira529

    ඇමති ආනන්ද විජේපාල ත‍්‍රස්තවාදී චෝදනා මත පොලිස් සේවයෙන් නෙරපූ අයෙක්…- චාමර

    පාර්ලිමේන්තුවෙ නෙවෙයි ඕවා ඇත්ත නම් කියන්න ඕනෙ එලියේ. එලියෙ බල්ලො වගේ රැස්වීමකට සෙනග 100ක් එකතු කරගන්න බෑ. කතා කරන්නෙත් බබාලා වගේ. ඔය එකක්වත් එලියෙ කියන්නෑ බොරු බව දන්න නිසා. තිස්ස කුට්ටියා වගේ සමාව ගන්න වෙන බව දන්නවනෙ. හැබැයි පාර්ලිමේන්තුව ඇතුලෙ වීරයෝ.😁😁
  10. Sathira529

    Bookfair එකේ පොඩි සිද්දියක්.

    ගිය බ්‍රහස්පතින්දා bookfair ගියානෙ.කවි පොත් සල්පිලේ ඉන්නකොට මෙහෙම දෙබසක් ඇහුනා. - මේ, අන්න අර ස්ටෝල් එකේ සේපාලිකා තියෙනවලු. - අනේ ඉක්මනට යමුකෝ නැත්තම් ඉවර වෙයි. - එච්චර ඉක්මනට ඉවර වෙන්නෑ අනේ.හිමීට යමු. - මට ඒක ගන්නම ඕන දැන්මම යමුකො. - අපෝ ඔයාගෙන් තියෙන කරදරයක්, හා හා යමුකො එහෙනම්. කියවද්දි...
  11. Sathira529

    BMICH එක අවට දුමක් දාන්න තැනක්

    තෑන්ක්ස් සගෝ මෙතෙන්ට ගියා🙏 ගෙදර ඉද්දි බොන්නෑ බන්. ගෙදරින් පිට ගියාම ඉතින් ඕනෙ එකක්🥲 ------ Post added on 1759390878
  12. Sathira529

    BMICH එක අවට දුමක් දාන්න තැනක්

    පාරවල් දන්නෑ බන් කොළඹ🥹
  13. Sathira529

    BMICH එක අවට දුමක් දාන්න තැනක්

    අද bookfair එකට යනවා.දුමක් දාන්න තැනක් නැද්ද බන් ඕක අවට.පයින් යන දුරින්. 🙏🙏🙏
  14. Sathira529

    කුරුනෑගල ආතල්

    වැව රවුමෙ වටයක් ගිහින් බලපන් ඕන තරම් සෙනග අඩු තැන් තියෙනවා.
  15. Sathira529

    තබුත්තේගම නිව් ප්‍රභූ !!

    හරි හරි කලබල වෙන්නෙපා මම හොයන්නෑ බන්. හෙව්වත් ඉතින් හම්බෙන්නේ අර මම කිව්ව ජාතියෙ එව්වා කියලා මම දන්නවා. උඹට ඕන ඕන එව්වා කියන්නෙ ඇයි බන් මම? මිග් අටක් ගන්න සල්ලි වලින් හතරක් අරන් ඉතුරු සල්ලි සාක්කුවෙ දාගත්ත එකෙක් රට හදයි කියල හිතපු එකෙක්ට ඔව්වා කියනවට වඩා හොඳයි පාරෙ ඉන්න සතෙක්ට කියනවා.
  16. Sathira529

    තබුත්තේගම නිව් ප්‍රභූ !!

    ඇයි ගෝටා ගැන කතා කරද්දි දුකද බන්? ඒක කියන්නේ උඹලා මොන තරම් මෝඩයිද කියන එක තේරුම් ගන්න. ඒ මොලෙන්මනෙ තාමත් හිතන්නේ. ගෝටා රට හදයි කියල දීපු අවුට්පුට් එක වගේම ඒවා තමා තාමත් ඕකෙන් එන්නේ. උඹ කියපු ගොඩක් දේවල් වල කම්ප්ලීට් ඔපොසිට් එක තමා ඇත්ත වෙන්නේ.සමහර විට ජෙප්පෝ කවදාවත් දිනන්නෑ කියලත් උඹ කියන්න...
  17. Sathira529

    තබුත්තේගම නිව් ප්‍රභූ !!

    ගෝටා රට හදයි කියල හිතුව උඹට වඩා නම් මොලේ තියෙනවා මචං.ගෝටා හරකෙක් කියල අපිට එදත් තේරුනා. මේකේ උඹ කියල තියන ඒවා බැලුවොත් ගොඩක් වෙලාවට ඒකේ කම්ප්ලීට් ඔපොසිට් එක තමා සිද්ද වෙලා තියෙන්නේ. ඒ නිසා මොල ගැන කතා කරන්න ඕන නෑ.
  18. Sathira529

    තබුත්තේගම නිව් ප්‍රභූ !!

    උඹලට මචං ගෝටා රට හදයි කියලත් ඒ කාලෙ ඉඳන් තේරුනානේ. ඒ නිසා උඹලට තේරෙන දේවල් ගැන නම් ලොකුවට හිතන්න ඕන නෑ. ඒ කාලෙ තිබ්බ ටිකිරි මොලේමනෙ තාමත් තියෙන්නේ.

    No contents