1. Sathira529

    වත්කම් බැරකම් අහන්න එපා - හඳුන් කෙඳිරි ගායි

    ඌ කතා කරපු විදිය කැතයි. කොහොමත් ගොනානේ. හැබැයි කිව්ව දේ ඇත්ත. ඌම ඉදිරිපත් කරපු එකනෙ අල්ලන් අඬන්නෙ. ඉතින් ඒකෙ තියෙන ඒව ගැන සැකයක් තියෙනව නම් කරන්න ඕන පැමිණිල්ලක් දාන එක තමයි. රුපියලේ ඉඳන් වියදම් කරපු විදිය කියන්න ඕන නෑනෙ.
  2. Sathira529

    තබුත්තේගම නිව් ප්‍රභූ !!

    බොරු කියල සල්ලි ඉල්ලගෙන නෑ. ඔය සල්ලි පක්ෂෙ එකෙක්ගෙ අතට දුන්නට ඒ දෙන්නෙ පක්ෂෙට. නැතුව පැලවත්තට ගිහින් දෙන්න බෑනේ. ඒව වියදම් කරන්නෙත් පක්ෂෙට අදාල දේවල් වලට. නැතුව පුද්ගලික වියදම් වලට නෙවෙයි. උඹලා ඕක අද දැනගත්තට ඔය පක්ෂෙ හදපු දවසෙ ඉඳන් වැඩ වෙන්නේ ඔහොම තමයි. රට කාපු හැම හොරාටම කඩේ ගිය උඹලා ඇඩුවට...
  3. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    අස්සන් තුනක් ඕන තැනට දෙකක් ගහලා ටෙක්නිකල් අවුල් හදලා නඩු විසිකරපුවා අපි දැක්කා කලින් ආණ්ඩු වල. මේ ආණ්ඩුව ආවට පස්සෙ නම් ඒව දැක්කෙම නෑ
  4. Sathira529

    තබුත්තේගම නිව් ප්‍රභූ !!

    ක්‍රයි මෝ!!!කොච්චර ඇඬුවත් රුපියල් සීයක් වත් හොරාකාල කියල පෙන්නගන්න බෑ නේද😂😂😂
  5. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    කරපු දේ වැරදියි කිව්වෙ උඹනෙ ගවයෝ. වැරදි නම් ඒකට මොකක් හරි කරන්න ඕන උඹ. ඒවා මගෙන් අහන්නෙ මොකටද? මම කිව්වේ වැරදි නම් කරන්න ඕන දේ. කරන විදිය උඹ හොයා ගනින්. ගොං බයියා😅😅😅 ------ Post added on 1758128120
  6. Sathira529

    තබුත්තේගම නිව් ප්‍රභූ !!

    වසන්තයා උගේ වත්කම් ප්‍රකාශය දැම්මා-ඒක අල්ලගත්ත ස්වාදීන ඩෝබිලා අඬනවා හොරා කාලා කියලා-මොකද්ද හොරා කාල තියෙන්නෙ කියල අපි අහනවා-හොරාකාල තියෙන්නෙ මොකද්ද කියල නම් දන්නෑ,හැබැයි හොරාකාලමයි කියලා ස්වාදීන ඩෝබිලා ආයෙ අඬනවා. ඕකෙ හෝදන්න තියෙන්නෙ මොකද්ද? උඹලට පුපෙන් හිනාවෙන එක කරන්නේ මේ😂😂😂
  7. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    උඹටනෙ නඩු දාන්න ඕනේ. හොයල බලපන් තාම අඬන එක ඇරෙන්න වෙන මුකුත් හොයාගන්න බැරි උනා නේ?🤣🤣🤣 තව අඬපන් වීඩියෝ දදා.අපරාදෙ විමලෙගෙ රෙදි හේදුව කාලෙ ජේවීපී එකේ වැඩ වෙන විදිය ගැන උගෙන් අහගන්න තිබ්බෙ උඹට. ------ Post added on 1758107920
  8. Sathira529

    වසන්ත ගැන ලපය අවුරුදු 7 කට කලින් කියල..

    අනේ බන් ඔහොම ඒ ලෙවෙල් ලියල පොඩි පොඩි රස්සා කරනව කොල්ලො. ඒ නැතිකමට නෙවෙයි. මමත් ඒ ලෙවල් ලියල ඉන්නකොට ඔන්න ඔය කොලඹ පැත්තෙ කූල් ප්ලැනට් එකක මාසයක් විතර වැඩ කරා. ඒ සල්ලි නැතිකමටම නෙවෙයි ඉතින් අර ගෙදර නිකම් ඉන්න එකේ කීයක් හරි හොයාගන්නත් පුලුවන් නිසා. මේවගෙන් උඹල එන නිගමන තමයි මරු ඈ.නියම බංකොලොත් තර්ක.😂😂😂
  9. Sathira529

    තබුත්තේගම නිව් ප්‍රභූ !!

    කොච්චර ඇඬුවත් වැඩක් නෑනෙ ඉතින් ඔය කෝටි විසි හතෙන් රුපියල් 100ක් වත් හොරාකාලා හම්බ කරපුවා කියල පෙන්නගන්න බෑනෙ ස්වාධීන ඩෝබිලට. අඬන්න විතරයි පුලුවන්. (ඒ කෝටි විසි හතත් උන් හොයාගෙන නෙවෙයි.වසන්තයම දුන්න වත්කම් බැරකම් ප්‍රකාශෙන් අරන් තියෙන්නෙ😂😂😂)
  10. Sathira529

    බයියන්ව කෑගසා හඬවන නිවුස් 🙈🥲

    කිසි වැඩකට නැති ආයතන හදාගෙන අධ්‍යක්ෂකලා වෙලා ජොනියගෙන් පිංපඩි කාපු අපතයො තමා දැන් බයියන්ගෙ වීරයෝ
  11. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    ඔහොම මනස්ගාත හිතාගෙන ඇඬුවට කවුරුත් ගනන් ගන්නෑ බන්. උඹ කියන දේට එකම එක සාක්ෂියක් වත් නෑනෙ උඹට😅😅 එතකොට හයි කෝට් එකෙන් උන් දෙන්නව වැරදිකාරයො කරේ නැත්තෙ ඇයි?🤣🤣🤣 ------ Post added on 1758021272 අනුරාදපුරේ රත්නපුරේ නෙවෙයි මොන තූත්තුකුඩියෙ ගියත් ඔය පක්ෂෙ වැඩ වෙන්නෙ එහෙම තමා බන්. ඔය දෙන සල්ලි ඔක්කොම...
  12. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    සාක්ෂි පෙන්නන්න කිව්වම පච අහන්න බෑලු. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි තව ටිකකුයි ඕනලු.🤣🤣🤣 ඔය කියන්නෙ වසන්තයා කන බොන විදිය නෙවෙයිනෙ පක්ෂෙ වැඩ කරන විදියනෙ. එදා ඉඳන්ම ඕක ඔහොම තමා බන්. පුදුම වෙන්න එපා. ඕවා වසන්තයා ගෙදර ගෙනියන්නෑ.පක්ෂ කාර්යාලෙට අරන් ගිහින් සල්ලි දීපුවා වෙනම රෙකෝඩ්...
  13. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    මම නොදන්නෙ මට වැඩක් නැති නිසා. උගේ වත්කම් බැරකම් ප්‍රකාශෙ ගැන මට සැකයක් නෑනේ. උඹලනෙ මෙතන ඒක අල්ලන් අඬන්නෙ. උඹල තමයි ඒකෙ තියෙන හොරකම් ටික කියන්න ඕන. එහෙම නැතුව "අම්මෝ මූ හොරා කාලා" කිව්වට කොහොමද පිලිගන්නෙ කියපංකො? උඹ ඉන්නෙත් මම ඉන්න තැනමයි.උඹත් ඌට සල්ලි තියෙනවා කියන එක ඇරෙන්න වෙන මුකුත් දන්නෑනෙ...
  14. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    ස්වාදීන ඩෝබිලා ඔක්කොම අඬනවා නෑ නෑ හොරා කාලමයි ලු. එක සාක්ෂියක් පෙන්නන්න කිව්වම මිසිං. උන්ගෙ හාම්පුතාලා හොරාකාලා බඩුත් එක්ක අතේ මාට්ටුනෙ. මාරම ඩෙස්පරේට් දැන් මුනුත් එහෙමයි කියල පෙන්නගන්න. නෑනෙ. මම උඹට කියන්නේ හොරාකෑව නම් පෙන්නපන්.පෙන්නුවට පස්සෙත් මම උඹලා ගෝටට කඩේ ගිය එක පෙන්න පෙන්න වසන්තයගෙ...
  15. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    ඕව මොනවද බන් උඹලා මිග් ප්ලේන් 8ක සල්ලි වලින් ප්ලේන් 4ක් විතරක් ගෙනත් ඉතුරු ටික හොරාකෑව කියල නඩු/සාක්ෂි තියෙන එකෙක්ව සැක නොකර ජනාධිපති පුටුවෙ ඉන්දුවේ🤣🤣🤣 උඹලට එහෙම කරන්න පුලුවන් නම්, උඹල වගේ උන්ගෙ සාක්ෂි එකක්වත් නැති හිතලු ටිකක් නිසා මම මොකටද මූව සැක කරන්නේ?🤣🤣🤣
  16. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    මම දන්නෑ බන්.හැබැයි අනුරාදපුරේම උන් කියනවා මුන් සල්ලිකාරයො කියලා. මට සැකයක් නෑ ඌ හම්බකරපුවා ගැන. ඌ හොරෙක් කියල උඹලනෙ කියන්නේ. ඉතින් හොරාකාපු දේවල් පෙන්නපන්. බැසිල්ගෙ මල්වානෙ ගේ වගේ, යෝෂිතගෙ csn වගේ ඒවා තියෙනව නම් පෙන්නපන්.පැමිණිලි දාපන්. ඉස්සර ජෙප්පෝ සතියට එකක් ප්‍රෙස් තිය තියා රාජපක්ෂලගෙ ඔහොම...
  17. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    පක්ෂෙ ෆුල් ටයිමර්ස්ලට උදව් කරා කිව්වට කවුරුත් කියල නෑ අපි තුන් වේල කාල ඉන්නෙ පක්ෂෙ නිසා කියලා.එහෙම තමන්ගෙ ව්‍යාපාරයක් රස්සාවක් කරන්න පක්ෂෙ ඇතුලෙ තහනමකුත් නෑ.ඔය කතා උඹල හදාගත්ත හිතලු.ඒවට ජෙප්පන්ට කරන්න දෙයක් නෑ. කුඩු විකුණන උන් කරන්නෙ නීති විරෝධි සමාජයට හානිදායක දෙයක්නෙ බන්.මම කිව්වෙ එහෙම...
  18. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    මොනවද තියෙන නඩු ඉතින්.නඩු නෑ කිව්වෙ නෑනෙ.තියෙන නඩු මොනවද කියල අහන්නෙ.උඹ දන්න නිසානෙ කියන්න ඇත්තෙ
  19. Sathira529

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    ඌ හොයපු විදිය ගැන මට සැකයක් නෑ.මගෙ සල්ලි හොරාකාල නැත්තම් මිලියන 1000ක් හෙව්වත් මට කමක් නෑ.උඹනෙ වැලලෙන්නෙ මේව හොරාකාපුවා කියලා.එහෙනම් ඒක ඔප්පු කරන්න ඕන උඹ.මගෙන් අහන්න එපා.උඹට එහෙම ඔප්පු කරන්න බැරි නම් කෙඳිරිගාන්නත් එපා. මල්වානෙ ගේ,csn එක වගේ හංගපු දේවල් මුටත් තියෙනව නම්, ඒව පෙන්නපන්. අඬල වැඩක් නෑ

    No contents