රවී සෙනවිරත්න ආණ්ඩුවෙ නෙවෙයිනෙ රජයේ නිලධාරියෙක්නෙ. නීතිපති වරදක් කරල තියෙනව නම් ඒකටත් උසාවි යන්න පුලුවන් හැබැයි. ඔහොම තමා ඉතින් පැමිණිල්ලක් දාන්න තරම් දෙයක් නෑ කියල තමන්ටත් තේරෙනකොට මොකක් හරි බයිලයක් ගහන එක විතරයි කරන්න වෙන්නේ
මල්වානෙ ගේ ගැන දන්නෑ කීව බැසිල්ගෙයි, csn එකට වියදම් කරපු විදිය ඔප්පු...