1. Sathira529

    ස්වාධීන ඩෝබිලා හීන් නූලෙන් හෝදන, කවුද මේ සම්පත් මනම්පේරි?

    ටිල්වින් හිරෙන් පැනල ආවෙ නෑ. නිදහස් උනා.ටිල්වින් හිරේ හිටියෙත් රැඳවුම් නියෝග යටතේ මිසක් උසාවියෙන් වැරදිකාරයෙක් කරල නෙවෙයි. ලාල්කාන්තට ඔහොම දෙයක් ගැන නඩුවක් වත් නෑ. මනම්පේරි කියන්නේ චෝදනා තියෙන, රජයේ සාක්ෂිකාරයෙක් උන නිසා බේරුන, රට වටේ අපරාධ නඩු තියෙන, ඇප පිට ඉන්න එකෙක්. එහෙම එකෙක් එක්ක අරවා...
  2. Sathira529

    ස්වාධීන ඩෝබිලා හීන් නූලෙන් හෝදන, කවුද මේ සම්පත් මනම්පේරි?

    ඊබ්‍රාහිම්ට 2015ට කලින් චෝදනා නැද්ද ඒ කියන්නේ?
  3. Sathira529

    ස්වාධීන ඩෝබිලා හීන් නූලෙන් හෝදන, කවුද මේ සම්පත් මනම්පේරි?

    2015ට කලින් ඊබ්‍රාහිම් ගැන තිබුන චෝදනා මොනවද? එකක් කියන්න බලන්න. 2025ට කලින් සම්පත් මනම්පේරිට තිබ්බ චෝදනා තමා ඔය උඩ තියෙන්නේ. 2015ට කලින් ඊබ්‍රාහිම්ට තිබුන එක චෝදනාවක් කියපන්කො බලන්න. මනම්පේරි නම් 2006 ඉඳන්ම මිනීමැරුම් සැකකාරයෙක්. ------ Post added on 1757314786 නැතුව ඉතින් රනිල් දිනවලා...
  4. Sathira529

    ස්වාධීන ඩෝබිලා හීන් නූලෙන් හෝදන, කවුද මේ සම්පත් මනම්පේරි?

    හේදුවෙ නැත්තම් තමා පුදුමේ. මයිනගෙ ලඟම ගෝලයෙක්ව හෝදන්නැත්තම් ඒ ඩෝබි කමෙන් වැඩක් තියෙනවද🤣🤣🤣👇 පොදුජන පෙරමුණේ හිටපු "මනම්පේරි මැම්බර්" උපාසක මහත්තයෙක් නම් නොවේ........ කෙහෙල්බද්දර පද්මේ විසින් අයිස් නිෂ්පාදනය සඳහා ⁣මෙරටට ගෙන්වන ලදැයි සඳහන් කරන රසායනික ද්‍රව්‍ය තොගයක් සඟවා තබා ගැනීම සම්බන්ධයෙන්...
  5. Sathira529

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    වට්අබවුටිසම් පාරක් දාලා නාමල්ගෙ අයිස් ෆැක්ටරියත් හෝදන්න උන එක ගැන මොකද හිතෙන්නෙ? තුම්මුල්ලෙ විමලෙවත් හෝදපු අපිට ඕව මොනාද නේද?😁
  6. Sathira529

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    ඒ කන්ටේනර් 323 ගිහින් තියෙන්නෙ 17,18. ඔය දෙක ගිහින් තියෙන්නෙ 26. නානා ගැන කියල නෑවට පස්සේ කලින් උත්තර දුන්න එකක්ම ආයෙ අහනවා. 🤣🤣🤣 නාමල් සර් හෝදන්න විමලෙ සර්ටත් වඩා අමාරුයි වගේ නේද😬
  7. Sathira529

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    ඊබ්‍රාහිම් මතක් කරලා වට්අබවුටිසම් පාර දාලා නාමල් සර්ව හෝදන්න ඇවිල්ලා නාගත්තම දුකයි තමා මොනව කරන්නද බන්.😅 වට්අබවුටිසම් වලින් කාව හෝදන්න ගියත් නාමල්ව හෝදන්න යන්න එපා බන් අනිවා මේ වගේ නාන්න වෙනවා. 2010 ඉඳන් පලපුරුදු ඩෝබිලානෙ බන් උඹලා. හෝදන්න අමාරුම විමලෙලා වගේ උනුත් හෝදපු උන් නේ.🙂 පව් බන්...
  8. Sathira529

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    ඉතින් නිදහස් කරලත් නැත්තම්, අධි චෝදනා බාර දීලත් ඉවර නම්, නඩුවත් තාම යනව නම්, කවුරුත් අත දාන්නෙත් නැත්තම්, ඇයි බන් මේ අඬන්නේ??? හාම්පුතාගෙ ගෝලයෙක්ගෙ මහා පරිමාණ මරිසිය අතේ මාට්ටු උනාම වට්අබවුටිසම් පාරක් දාලා හීන් නූලෙන් හෝදල දාන බවක් තමා පෙනී යන්නේ. ආයෙ ඉතින් පුරුදු වෙන්න කරන වැඩයෑ ඕවා නේද? 🫣
  9. Sathira529

    කෑම පික්කෝ පොඩ්ඩකට වරෙන්

    මට නම් ප්ලේන්ටියක් උනත් රස්නෙ වැඩි උනොත් දිව පිච්චෙනවා. තුවාල වෙනව මම හිතන්නේ. කෑම බීම දෙකම ගොඩක් රස්නෙට බෑ. හැබැයි සීතල උනාම කොහොමත් බෑ
  10. Sathira529

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    මහින්ද - විමලෙ - මහින්ද - ගෝටා - රනිල් - නාමල් - මනම්පේරි - 2029 ආයෙත් නාමල්. වලං නෙවෙයි ඔයා බාලා තියෙන්නෙ කල්දේරම්. 😂😂😂 බංකුවක් අරන් එන්න හිතෙනවා විමලෙවයි රනිල්වයි දෙන්නවම අවුරුදු කීපයක් ඇතුලෙ හෝදපු විදිය අහගන්න. ජෙප්පෝ නම් අඩු ගානේ පාඩම ඉගෙනගත්තට පස්සෙ මුක්කු ගහන්න ගියෙ නෑ 3%ට වැටුනත්. ඔයාල...
  11. Sathira529

    යාපනේ බලන්න දේවල්

    රිසෝට් එකක් තියෙනවා.නේවි එකෙන් කරන්නේ.
  12. Sathira529

    යාපනේ බලන්න දේවල්

    හැමන්හිල් යන්න.
  13. Sathira529

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    අඩෝ ආං හාලා බන් හොඳම එකෙන්
  14. Sathira529

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    පව් බන්. එක්කෝ මේකට නෑවිත් ඉන්න ඕනේ. දැන් ඇවිල්ලා ඉතින් නානවා. එකකට එකක් කිසි සම්බන්ධයක් නැති හොරු රැලකටම කඩේ ගියාම වෙන්නෙ ඕක තමයි ඉතින්.වෙනසක් නොබලා ඔක්කෝමලව හෝදන්න වෙනවා. හැබැයි ස්වාධීනයිලු🥲
  15. Sathira529

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    විමලෙගෙ ඉඳන් රනිල් වෙනකම්, දැන් නාමල්ගෙ ඉඳන් මනම්පේරි වෙනකම් හෝදල තියෙන්නෙ උඹනෙ බන්.මේ කරන්නෙත් ඊබ්‍රාහිම් මතක් කර කර හීන් නූලෙන් අපුල්ලන එකනෙ. උඹලගෙ විරුවගෙ කාලෙ නේද ඊබ්‍රාහිම් නිදහස් කරේ?ඒක පොඩ්ඩක් හෝදහන් බලන්න😁
  16. Sathira529

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    ආ ඒක හින්දද පෝට්ටුවෙ හොරු ටික රනිල්ට සපෝට් කරද්දි මුකුත් නොකිව්වේ. හා හා බන්👍
  17. Sathira529

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    ඒ පක්ෂේ උන් රනිල්ව ජනාධිපති කරනකොටත් රෙදි නැති වෙන්න කියන්න ඇති නේද?🥱 ඔය ටික නෑ තමයි බන්. ඔය දෙක එලියට ගිහින් තියෙන්නේ 26 වෙනිදා. අර 323 එලියට ගියේ 17,18. ඕක කියලා මේක හෝදන්න නම් ටිකක් අමාරුයි බන්. ------ Post added on 1757151613
  18. Sathira529

    අද තැන් දෙකක වෙඩි තියලා බන්කුව අරගෙන ආරක්ෂාව පිළිබඳව ජෙප්පන් ගේ දේශනය අහන්න

    ඒක තමා මුන් එලවලා ශ්‍රී ලංකා පොදුජන අයිස් පෙරමුණට රට බාර දෙමු. නාමල් සර් මනම්පේරි සර් එක්ක එකතු වෙලා අයිස් වලින් ස්වයංපෝෂිත කරලා රට හදනවා.❤️❤️❤️
  19. Sathira529

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    බලයට තියෙන කෑදරකමට ජෙප්පොන්ගෙන් පෙරෙට්ටො ලඟට ගිහිල්ලා එතනින් රනිල් ලඟට ගිහිල්ලා එතනින් සජබෙට පැනපු මුගෙ හෙලිදරව් මාලිමාවට ගත්තා නම් අද මාලිමාවෙ. 😅😅😅 සෑහෙන ප්‍රතිපත්තිගරුක ඩයල් එකක්නෙ. ඒනිසා ඇත්ත වෙන්න ඇති. ඒ ප්‍රශ්නෙත් මේකෙන්ම විසඳෙයි. ------ Post added on 1757095438

    No contents