ඉතින් හරිනි දන්නෙත් නැත්නම් මේක දාපු එකා කොහොමද දන්නේ සිලබස් එකේ තියන එක...
ඌ දැනගත්ත විදිහටම තමයි තමයි මත් දන්නේ...
එහෙනම් ඒවට විරුද්ද නෑ නේ...
උබට OL කරන ලමයි පොඩි උනාට ලංකාවේ නීතිය අනුව සෙක්ස් කරන්න කැමැත්ත දෙන්න පුලුවන් වයස අවු.16... ඉතින් ඒ වෙද්දි කොන්ඩම් එකක් දාලා ඒඩ්ස් හදා ගන්නේ නැතිව...