Breaking News ත්‍රිකුණාමලය තත්වය 🚨🚨🚨🚨🚨

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බෞද්ධ විහාරගම් නම් මොකටද තම්බි එතන කොෆීශොප් දාන්නේ
    හමුදුරුවෝ කුලියට දුන්න හින්දා... බලෙන් දැම්මා නම් 2021 ඉදලා මේ වෙනකම් පොලිසියේ පැමිනිල්ලක් දාන්න ඕනනේ හාමුදුරුවෝ...

    කඩේ යන්න දෙයක් නෑ. පොලිසිය කලින් වැට පැනලා. ඕක කිසි කෙස් එකක් නෑනේ මෙන්න නීති කඩලා ඒ නිසා අපි අහක් කරනවා කියලා උසාවි නියෝගයක් අරං ගියා නන්. අන්තිමට උබල කියන හැටියට 21 වැඩේට සෙනග අද්දන්නේ ආණ්ඩුවෙන්මනේ
    ඔය කියන නියෝගන නිකුත් කරලා තියනවා වෙරලාරක්ශක එකෙන් ගිය සතියේ... ඒක තමයි ඉයේ වෙද්දි මඩුව අටවලා තියෙන්නෙ... හැබැයි එහෙම කරන්න බෑ... මොකද පංසලේ නොවන වැඩකට ඉඩම යොදවපු ගමන්ම පරිත්‍යාගය නිශේදනය වෙලා ඉඩම රජයට එනවා... ඔය මහින්ද පතිරන දාලා තියන එකේ මහින්දගේ පැවරුම කියවලා බලපන්කෝ... එහෙම පවරා ගන්නවට විරුද්ද නම් හමුදුරුවෝ උසාවි යන්න ඕන...
    ------ Post added on Nov 17, 2025 at 2:24 PM

    දැන් එහෙනම් අන්තවාදීන්ට නින්ද යයි 🤣

    උබ කුරුසයෙක්ද??? තම්බියගේ කොෆී ශොප් එක ඩෝසර් කරන එක බේරා හන්න පංසල කඩේ යවන්නේ... මේකේ ඉන්න අදි සුවාදීන උන් ඔක්කොම වගේ පල්ලි කාක්කො...
    ------ Post added on Nov 17, 2025 at 2:25 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,514
    113
    හමුදුරුවෝ කුලියට දුන්න හින්දා... බලෙන් දැම්මා නම් 2021 ඉදලා මේ වෙනකම් පොලිසියේ පැමිනිල්ලක් දාන්න ඕනනේ හාමුදුරුවෝ...

    ඔය කියන නියෝගන නිකුත් කරලා තියනවා වෙරලාරක්ශක එකෙන් ගිය සතියේ... ඒක තමයි ඉයේ වෙද්දි මඩුව අටවලා තියෙන්නෙ... හැබැයි එහෙම කරන්න බෑ... මොකද පංසලේ නොවන වැඩකට ඉඩම යොදවපු ගමන්ම පරිත්‍යාගය නිශේදනය වෙලා ඉඩම රජයට එනවා... ඔය මහින්ද පතිරන දාලා තියන එකේ මහින්දගේ පැවරුම කියවලා බලපන්කෝ... එහෙම පවරා ගන්නවට විරුද්ද නම් හමුදුරුවෝ උසාවි යන්න ඕන...
    ------ Post added on Nov 17, 2025 at 2:24 PM

    උබ කුරුසයෙක්ද??? තම්බියගේ කොෆී ශොප් එක ඩෝසර් කරන එක බේරා හන්න පංසල කඩේ යවන්නේ... මේකේ ඉන්න අදි සුවාදීන උන් ඔක්කොම වගේ පල්ලි කාක්කො...
    ------ Post added on Nov 17, 2025 at 2:25 PM
    wash laundry GIF
     
    • Haha
    Reactions: 2osama and YelaWolf

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම කියපු ඒවගෙන් මොකක්ද වැරදි කියපන්කො??? උබ දාපු පොස්ස්ට් එකේ තිබ්බ ඩොකියුමන්ට් එකේ තිබ්බ එකමයි මම කිව්වේ...

    583889109_10237417528390317_4087297752994856119_n.jpg
     
    • Dislike
    Reactions: YelaWolf

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    පොලිසියේ උන් වැට පැනලනේ කලින්ම.

    දෙරණ ඉතින් හරියටම කියයි...

    වැඩිය ඕන නෑ ඔය කට්ටිය ඉදගෙන කතා කරන්නේ ඒ කොෆී ශොප් එකේ... ඒක කඩන්න යන හින්දා තමයි එක පාරම අවුරුදු 11කට පස්සේ බුදු පිලිම තියන්න මතක් වෙලා තියෙන්නෙ...

    අද ද රෙන 😂😂

    AVvXsEi5fhwkh1DGCbG-VtKEYOzYXLzN5hLzpemJaet163jDy0D0wO6JhME5KQWs70qdQKsqnVaQWaLDJOpSbpayZ8Y93p3Nj5PDrGWP6Vgk5XNRIhnZkGg3sX2MLIx5w36QFEdfmeB1_2W8FvBEeH3sYX_nxbnuzuYj-UP4ObzRHgPpHpcz5yTzR-oLHPRPzQ=s16000
     
    • Dislike
    Reactions: YelaWolf

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,514
    113
    මම කියපු ඒවගෙන් මොකක්ද වැරදි කියපන්කො??? උබ දාපු පොස්ස්ට් එකේ තිබ්බ ඩොකියුමන්ට් එකේ තිබ්බ එකමයි මම කිව්වේ...

    View attachment 258957

    තෝ හීනෙන් දැකපු කොෆී ශොප් එකක්.. 🤣

    ඊබ්‍රහිම් නානාට ඕන විදියට ආණ්ඩු කරන්න ගිහාම කුජීතයි
     
    • Haha
    Reactions: YelaWolf

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    තෝ හීනෙන් දැකපු කොෆී ශොප් එකක්.. 🤣

    ඊබ්‍රහිම් නානාට ඕන විදියට ආණ්ඩු කරන්න ගිහාම කුජීතයි
    හිනෙන් දකින්න ඕන නෑ... මේකේ ඉන්න එකෙක්ට ගූගල් මැප්ස් වල බලන්න පුලුවන්... ලින්ක් දාලනේ තියෙන්නෙ... උබලා දාන වීඩියෝ වල ගුටිකන කසුන් පංසල කියලා වාඩිවෙලා ඉන්නේ ඒ කොෆී ශොප් එකේ කියලා ඕන කෙනෙක්ට බලා ගන්න පුලුවන්...

    මොහමඩ්ට කොෆී ශොප් දාන්න පංසල් ඉඩම දෙන එක ඊට වඩා කුජීතයි...

    මේ තමයි පංසල...
    https://maps.app.goo.gl/WBxjUc8i2XRKSLLz9

    මේ තමයි කොෆී ශොප් එක...
    https://maps.app.goo.gl/53qcPkn5pKTUWUdB9

    ඔය පංසලට අල්ලල කොලපාට කනු තියන වැට ගහලා තියෙන්නේ පන්සලට දහම් පාසලක් දාන්න 2014 දුන්න ඉඩම... තාම දහම් පාසලක් නෑ... හැබැයි කොෆී ශොප් එක දාගන්න දීලා... ස්ට්‍රීට් වීව් ගියොත් පෙනෙයි ශොප් එක 2021 දී හදන ගමන් තියෙන්නේ... දහම් පාසල් ඉඩමේ ශොප් එක දාලා...

    2014 මහින්ද දුන්න ඔප්පුවේ විදිහට දහම් පාසල හැර වෙන දෙයක් ඒ ඉඩමේ කරන්න අවසර නෑ...
    ------ Post added on Nov 17, 2025 at 2:45 PM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    මේ තමයි පංසල...
    https://maps.app.goo.gl/WBxjUc8i2XRKSLLz9

    මේ තමයි කොෆී ශොප් එක...
    https://maps.app.goo.gl/53qcPkn5pKTUWUdB9

    ඔය පංසලට අල්ලල කොලපාට කනු තියන වැට ගහලා තියෙන්නේ පන්සලට දහම් පාසලක් දාන්න 2014 දුන්න ඉඩම... තාම දහම් පාසලක් නෑ... හැබැයි කොෆී ශොප් එක දාගන්න දීලා... ස්ට්‍රීට් වීව් ගියොත් පෙනෙයි ශොප් එක 2021 දී හදන ගමන් තියෙන්නේ... දහම් පාසල් ඉඩමේ ශොප් එක දාලා...

    2014 මහින්ද දුන්න ඔප්පුවේ විදිහට දහම් පාසල හැර වෙන දෙයක් ඒ ඉඩමේ කරන්න අවසර නෑ...
    Ado uba kiwwa hari. metana Coffe shop ekak ne tibila tiyenne.
    Coast guard eken notice awata passeda daham paasala daanna matak wela tiyenne?
    kisi hewillak belillak ne Meke unut ai ahu wenawa one kunu godakata. 😂😂

    image-2025-11-17-144855072.png
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,514
    113
    හිනෙන් දකින්න ඕන නෑ... මේකේ ඉන්න එකෙක්ට ගූගල් මැප්ස් වල බලන්න පුලුවන්... ලින්ක් දාලනේ තියෙන්නෙ... උබලා දාන වීඩියෝ වල ගුටිකන කසුන් පංසල කියලා වාඩිවෙලා ඉන්නේ ඒ කොෆී ශොප් එකේ කියලා ඕන කෙනෙක්ට බලා ගන්න පුලුවන්...

    මොහමඩ්ට කොෆී ශොප් දාන්න පංසල් ඉඩම දෙන එක ඊට වඩා කුජීතයි...

    ------ Post added on Nov 17, 2025 at 2:45 PM

    ඔය උඹ මනසින් මවාගත්ත ප්‍රශ්නයක්..
    උඹලගේ ඇමති කියන්නේ වෙන ප්‍රශ්නයක්
    🤣
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Ado uba kiwwa hari. metana Coffe shop ekak ne tibila tiyenne.
    Coast guard eken notice awata passeda daham paasala daanna matak wela tiyenne?
    kisi hewillak belillak ne Meke unut ai ahu wenawa one kunu godakata. 😂😂

    image-2025-11-17-144855072.png
    කවුරු හරි බයියෙක් ගහන පචේකට අහු වෙලා අපිට ඩෝබියා කියනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔය උඹ මනසින් මවාගත්ත ප්‍රශ්නයක්..
    උඹලගේ ඇමති කියන්නේ වෙන ප්‍රශ්නයක්
    🤣

    මනසින් මවන්න දෙයක් නෑ ඕන එකෙක්ට ගූගල් මැප් එකට ගිහින් විස්තරේ බලන්න පුලුවන්...
    ------ Post added on Nov 17, 2025 at 2:57 PM
     
    • Like
    Reactions: Rick Sanchezz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    කවුරු හරි බයියෙක් ගහන පචේකට අහු වෙලා අපිට ඩෝබියා කියනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මනසින් මවන්න දෙයක් නෑ ඕන එකෙක්ට ගූගල් මැප් එකට ගිහින් විස්තරේ බලන්න පුලුවන්...
    ------ Post added on Nov 17, 2025 at 2:57 PM
    අපි පිලිගන්නේ ඇමති කියන එක තමා.
     
    • Haha
    Reactions: 2osama

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අපි පිලිගන්නේ ඇමති කියන එක තමා.
    අන්න හරි එහෙම කියන්න...

    ඇත්ත මොකක්ඩ කියලා වැඩක් වැඩක් නෑ, අපේ දේශපාලනයට හරියන කතාව තමයි පිලිගන්නේ... නේද???

    උබලත් පුදුම හෙලයෝ...
     
    • Like
    Reactions: Al Baik

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    402
    524
    93

    කස්සපකයා ඉන්නවා කියන්නෙ ලූස් කලිසන් තනි ධමනි පොන්නයා සම්බන්ධයි! 21 සෙනග ටිකක් අද්දගන්න පොන්නයෝ ටිකක් කන කට්ටක්
     
    • Like
    Reactions: Rick Sanchezz

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වඩිවේල් ආනන්දන් දෙමළ කොටියාට අකුරුත් පැටලෙනවා.
    ආ ජෝන්.. කොටි නැගිට්ටවන්න කලිං අරක නැගිට්ටවන්න බෙහෙත් හොයාගත්‍තද දැං ? 😆
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    ආගම් වලියක් නේද.. :confused: අපි ඉතින් නිරාගමිකයොනේ.. :rolleyes: ශේප් එකේ මාරු වෙන්න ඕනේ :yes:

    arrested development hiding GIF
     
    • Haha
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    අන්න හරි එහෙම කියන්න...

    ඇත්ත මොකක්ඩ කියලා වැඩක් වැඩක් නෑ, අපේ දේශපාලනයට හරියන කතාව තමයි පිලිගන්නේ... නේද???

    උබලත් පුදුම හෙලයෝ...
    ඇමති බොරුද කියන්නේ. 🤭
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇමති බොරුද කියන්නේ. 🤭
    මම කියපු විස්තරේ නෙවෙයි නම් කියන්නේ, බොරු තමයි කියන්නේ කවුරු උනත්...

    මම කියනවට විශ්වාස කරන්න ඕන නෑ... මම දාපු ලින්ක් වලට ගිහින් බලා ගන්න පුලුවන් තමන්ටම... මහින්ද පතිරන දාපු ලියවිලි වලින් බලා ගන්නත් පුලුවන්... එහෙම බලලා ඇත්ත මොකක්ද කියලා තිරනය කරන්න පුලුවන් ඕන කෙනෙක්ට...