1. Garrus

    5000 උද්ඝෝෂණ පිටුපස විපක්ශයෙ ප්‍රබලයින් - බුද්ධි අංශ

    මේ තමයි මගේ යාලුවෙක්ට නිරෝධානය වෙද්දී ලැබුන බඩු මල්ල.. මම මේකේ බැක්ග්රවූන්ඩ් එක මැකුව.. මේක වෙන තැන වල දාන්නත් එපා මල්ල ගැන ඔප්පු කරන්න... :P සමන් ටින් 2 හාල් කිලෝ 20ක් මට කියපු විදිහට අල කිලෝ 2 ළුණු කිලෝ 1 කව්පි 500 කඩල 500 හාල් මැස්සෝ 500 කරවල 500 පරිප්පු කිලෝ 1 සබන් අරව මේවා එක්ක...
  2. Garrus

    5000 උද්ඝෝෂණ පිටුපස විපක්ශයෙ ප්‍රබලයින් - බුද්ධි අංශ

    :P මම ගාව ෆොටෝ එකක් තියෙනවා බඩු මල්ලේ...
  3. Garrus

    5000 උද්ඝෝෂණ පිටුපස විපක්ශයෙ ප්‍රබලයින් - බුද්ධි අංශ

    බඩු බෙදපු එකා ඉස්සුවද දන්නේ නෑ.. අඳුරන කෙනෙක්ට හම්බ වෙච්ච මල්ලේ හාල් කිලෝ 20ක් තිබ්බ සුදු 10යි රතු 10යි.. කරවල හාල්මැස්සෝ පොල් තෙල් බෝතලයකුත් තිබ්බ... තව සමපෝෂ පොඩි පැකට් එකයි.. පාන් පිටි, ළුණු, ලුණු, අල කිලෝ දෙකක් කඩල කව්පි ඒවත් තිබ්බා...
  4. Garrus

    කොළඹ කොරෝනා පාලනයෙන් ගිලිහෙයි. නගරය භයානක තැනක.

    මේක අද ඊයේ කියපු එකක්ද... අපේ වැක්සින් එක නැද්ද? :sorry:
  5. Garrus

    වෙබ් අඩවි වාරණය

    authoritarian සමාජයක මිඩියා කොන්ට්‍රෝල් කරන එක සාමාන්‍ය දෙයක්.... සර් මිඩියා කොන්ට්‍රෝල් පුටින් වගේ කරනවානම් අනිත් දේවලුත් ඒ වගේ කරොත් හොදයි...
  6. Garrus

    රටේ අවසාන බලාපොරොත්තුව #පාඨලී2025

    ස්වාධින සෙට් එක එලියට බැහැලා වගේ...
  7. Garrus

    පන්සලක් අසලදී දැරියක් ඉදිරිපිට අශෝභන ලෙස හැසිරුණු පුද්ගලයාට ඇප

    පන්සලනම් අදාළ නෑ.. ඒත් බාලවයස්කාර වුනාම වැරැද්ද බරපතල වැඩි වෙනවා...
  8. Garrus

    කෙල්ල elakiri එන්න පුරුදු වෙලා

    ෆොටෝ එකක් දකින්නේ නැතුව මුකුත් කියන්න බෑ.. :yes:
  9. Garrus

    රිය අනතුර සිදුකළ දියණියට නුගේගොඩ SSP පොලිසියේදී පහර දෙයි

    ඉදිරියෙන් වංගුව තිබුණ නිසා එය ලොකු රවුමක් නිසා ෆෝන් එක බිමට අතහැරල වංගුව ගන්න ගියත් ස්ටිරියන් එක ලොක් වුණා වගේ දැනුණා. ඒ වුණාට මට හොඳට වාහන එළවන්න පුළුවන් ඒ වෙලාවේ තිබුණු පාලන ක්‍රමයත් එක්ක මගේ පුතත් සමග මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ දරුවත් සිටි නිසා විවිධ තැන්වලින් බලපෑම් ආවේ...
  10. Garrus

    1year old fresh fiverr account for sale

    දැන් ඕනේ.. මගේ ඩ්‍රයිවින් ලයිසන් එක දුන්න මගේ කලින් හදපු එකක් වුනත්... අවුරුද්දක හරි දෙකකට විතර හරි කලින් ඉඳන්ද මන්ද මතක නෑ.... _________________________________________________________________ අකවුන්ට් දෙකක් තියන් තේරුමක් නෑනේ... නිකම් රිසක් එකක් විතරයි...
  11. Garrus

    ස' fail නිසා ගංජා වලින් ගොඩ යමු

    හරියට කලොත් හොඳයි... ඕකට ඇමතිලා ටික කල්ලි හදන් මරා ගන්න ගත්තහම අපිට පාරක බැහැලා යන්න වෙන්නේ නෑ..
  12. Garrus

    ලන්කාවේ වැඩ්ම මරණ අද. #CORONA

    මටනම් පෙට්ටි ඕනේ නෑ... අලුත්ම අලුත් ටයර් දෙක තුනක් තිබ්බහම ඇති... :yes:
  13. Garrus

    Fiverr help

    හොඳ portfolio එකක් තියා ගන්න....
  14. Garrus

    Pizza Promo

    හැමතැනටම ඩිලිවරි නෑ වගේ.. අපිට ඩිලිවරි ඔප්ෂන් එකක් නෑ කියනවා :sorry:
  15. Garrus

    පොඩි එවුන්ට ගේම්

    The Witcher 3
  16. Garrus

    තරුණයෙකුට සහ තරුණියකට මරු කැඳවූ විජේරාම මංසන්ධියේදී සිදුවූ රිය අනතුර

    ඉර කපන ඔය වගේ තැන් වල අඩුම ගානේ 500000 වත් ගෙවීමේ ක්‍රමයට හරි දඩ ගහන්න ඕනේ.. අඩුම ගානේ ඒකට බය වෙලා හරි නීතියට යයි...
  17. Garrus

    ඉපදීම දුකක්

    සියදිවි නසාගෙන දැන් තියෙන තරමටවත් නැති තැනක ආයි ඉපදුනොත් මොකද කරන්නේ.. රිස්ක් එක වැඩියි..
  18. Garrus

    ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය

    ගොඩක් දියුණු රටවල් ඉස්සරහට ගියේ පුළුවන් තරම් අපරාධ කරලා දැන් සිල් අරගෙන වගේ හිටියට.. :sorry:
  19. Garrus

    උඹලා හිතෙන්නේ දෙවියෝ අපිට

    මමනම් දෙපැත්තටම බැලන්ස් එකේ ජීවත් වෙන්නේ.. එතකොට දෙවියෝ උදව් කරත් එකයි නැතත් එකයි හිටියත් එකයි නැතත් එකයි.. :P අපි හම්බ කලොත් අපි කනවා

    No contents