ලන්කාවේ වැඩ්ම මරණ අද. #CORONA

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    දැන් උබලගේ ගෙවල් වල අය මැරුනාම කවරෙක ඔතලද ගෙවල් වලට ගේනත් නෑදෑ අයට පෙන්නන්නේ? :baffled:
    ආදාහනය හා බූමදානය කරන්නෙත් කවරේ දාලද :eek:

    කොරෝනා මරණ ගෙවල්වලට ගේන්න නෑදෑ අයට පෙන්නන්න බෑනේ මෝචරියෙන් ආදාහනාගාරෙට

    B5f2sfC.png
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දැන් උබලගේ ගෙවල් වල අය මැරුනාම කවරෙක ඔතලද ගෙවල් වලට ගේනත් නෑදෑ අයට පෙන්නන්නේ? :baffled:
    ආදාහනය හා බූමදානය කරන්නෙත් කවරේ දාලද :eek:
    සිද්ධිය තමන්ග‍ේ ව‍ෙනකන් පිලිතුර දාර්ශනිකයි බන් ... ඔය මැරිලා ඉන්න‍ේ උන්ග‍ේ එක‍ෙක් න‍ෙව‍ෙයින‍ේ ...
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    dan oya minipettiya keeyak weyi da ? :rolleyes: මටත් කිබුහුම් යනවා , තැබ්ලි බිව්වා අද , හන්දිය පැත්තේ ගියා හවස නැවා ,

    අනිවා මමනං රජයේ වියදමින් මගේ මිනියට පෙට්ටි ඉල්ලන්නෙ නෑ , onna ohe puchanna kiyanawa , amuwenma

    View attachment 103351
    Roll ecac camuda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මළගෙයක් කරන්නෙත් නැත්තං දවස් ගානක් තියාගන්නෙත් නැත්තං ඉස්පිරිතාලේ ඉඳන් පුච්චන්න ගෙනියට විනාඩි ගානට දාස් ගනන් වියදන් කරල මිනී පෙට්ටි ගන්න එකත් හෙන අපරාදයක් එක අතකට :baffled: ටීවී එකේ මම දැක්ක කවුද කියනව පෙට්ටියට විස්සක් ඉල්ලනවලු ගන්න සල්ලි නෑ ලු
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,536
    113
    Colombo
    Hapoi, mama WhatsApp eke ape yaluwo set inna group ekaka demma wedda wage, dammata passe news site baladdi moke wath na, yaluwo unge gewal wala untath kiyala athi,meka boruwak unoth mama indala iwarai reddak andan inna wennne na

    Jeppek tamayi meke election eke result dennath kalin thread ekak damme handunetti parliment select wela kiyala.mama hitanne uumada koheda me fake ekakin awilla inne :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    දැන් රජයෙන් දෙනව මදිද

    වෛද්‍ය පහසුකම් රජයෙන් බෙහෙත් රජයෙන් PCR රජයෙන් නිරෝධායනය රජයෙන් ලීසිං ෆිනෑන්ස් ණය සහන වලින් වෙන පාඩුව රජයට 5000 ගානෙ මාසෙකට දෙන්නෙ රජයෙන් ලයිට් වතුර කොච්චර හිඟ මුදල් තිබ්බත් කපන්නෙ නැත්තෙ රජයෙන් රජයේ සේවකයො සෑහෙන පිරිසකට වැඩ නැතුවත් පඩි රජයෙන්

    තව පෙට්ටියත් ඕන ලු

    ටොයි ජෙපි ජනතාවට ඕව වැඩක් නෑ, කොරෝනා මාකට් කරල හරි ඡන්ද පැරදිච්ච දුක තුනී කරගන්ඩයි ඕනෙ :lol:
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    මළගෙයක් කරන්නෙත් නැත්තං දවස් ගානක් තියාගන්නෙත් නැත්තං ඉස්පිරිතාලේ ඉඳන් පුච්චන්න ගෙනියට විනාඩි ගානට දාස් ගනන් වියදන් කරල මිනී පෙට්ටි ගන්න එකත් හෙන අපරාදයක් එක අතකට :baffled: ටීවී එකේ මම දැක්ක කවුද කියනව පෙට්ටියට විස්සක් ඉල්ලනවලු ගන්න සල්ලි නෑ ලු

    kohomath marena eka uba inna එකත් අපරාදයක් එක අතකට
     
    • Like
    Reactions: LazyLizard

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    yako පෙට්ටියට විස්සක් :oo:
    මළගෙයක් කරන්නෙත් නැත්තං දවස් ගානක් තියාගන්නෙත් නැත්තං ඉස්පිරිතාලේ ඉඳන් පුච්චන්න ගෙනියට විනාඩි ගානට දාස් ගනන් වියදන් කරල මිනී පෙට්ටි ගන්න එකත් හෙන අපරාදයක් එක අතකට :baffled: ටීවී එකේ මම දැක්ක කවුද කියනව පෙට්ටියට විස්සක් ඉල්ලනවලු ගන්න සල්ලි නෑ ලු
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    කව්රු හරි කියපන්කො කොවිඩ් අරමුදල තියෙන්නේ මොකටද කියල
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ජීවත්ව ඉන්නකම් මනුස්සයෙක්ගෙ ගුණයක් නොදකින මිනිස්සු, මැරුණට පස්සේ නැති ගුණත් කිය කිය හිත් පිත් නැති ශරීරයක් ලස්සන පෙට්ටියක තියල බේබද්දො ටිකක් වට කරගෙන අවසන් ගමන් යනව අවසානයක් නැති. මැරුණ මනුස්සයට අගෞරව නොකර ඒ මරණය දිහා බලල ජීවත්ව ඉන්න මිනිස්සු තමන්ගෙ ජීවිතය හදාගන්නවනම් කොච්චර හොඳද.. මේකට අදාළ නොවුනත් වටිනව අදාළ අයට.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    කොරොනා ගෙනාවේ රජයනේ.රජය වගකියන්න ඔනේ
    ඔකාගේ අම්මට තමා දීලා තියෙන්නේ. ඔයකියන කිසිම දෙයක් හම්බ වේලා නෑ. අපි ඉන්නේ වෙනරටකද බන්. මෙහේ pcr එකක් ගන්න මිනිස්සු සල්ලි එකතු කරනවා. Hospital වලින් හැකිනම් පරිත්‍යාග කරන්න කියලා post දානවා. 🤣🤣🤣🤣.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    වයසක් අය ට හෑදුනම ගොඩ යන්න හුගක් අමාරුයි. මේ පාර නම් කොළඹ සෙට් වෙච්ච හින්දා බඩුම වෙනවා. මගේත් අදහස නම් මලාට පස්සේ කෑටයම් වෑඩක් නෑ කියන එක. මෑරෙන්න නොදී රෑක ගන්න එක ආණ්ඩුවේ වගකීමක්. ඒකට උපරිම වියදම් කරන්න ඕනේ. කොරොනා ආයේ රට ඈතුලට ආව එකේ වගකීමටත් වඩා ඒක පෑතිරුණ එකේ වගකීම ආණ්ඩුව ගන්න ඕනේ. මොකද කවදා හරි දෙවෙනි රෑල්ල රට ඈතුලට එනවා කියලා හිතලා වෑඩ කරන්න තිබ්බා. දෑන් නම් යම් පාලනයක් තියෙනවා කියලා පේනවා. ඒකත් දිගටම තිබ්බොත් හරි
     
    • Like
    Reactions: Janithsl88

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,182
    113
    වයසක් අය ට හෑදුනම ගොඩ යන්න හුගක් අමාරුයි. මේ පාර නම් කොළඹ සෙට් වෙච්ච හින්දා බඩුම වෙනවා. මගේත් අදහස නම් මලාට පස්සේ කෑටයම් වෑඩක් නෑ කියන එක. මෑරෙන්න නොදී රෑක ගන්න එක ආණ්ඩුවේ වගකීමක්. ඒකට උපරිම වියදම් කරන්න ඕනේ. කොරොනා ආයේ රට ඈතුලට ආව එකේ වගකීමටත් වඩා ඒක පෑතිරුණ එකේ වගකීම ආණ්ඩුව ගන්න ඕනේ. මොකද කවදා හරි දෙවෙනි රෑල්ල රට ඈතුලට එනවා කියලා හිතලා වෑඩ කරන්න තිබ්බා. දෑන් නම් යම් පාලනයක් තියෙනවා කියලා පේනවා. ඒකත් දිගටම තිබ්බොත් හරි
    අනිවා පෙට්ටිය ගැන නන් වද වෙලා වැඩක් නෑ, දැන් රිසල්ට් එන්නෙ ටෙස්ට් කරන ගානට සාපේක්ෂව මෙතනින් එහාට වැඩි වෙන්න නන් එක්කො ටෙස්ට් ගාණ වැඩි වෙන්න ඕනි. කොහොමද කියන්නෙ පාලනයක් තියෙනව කියල. මට තේරෙන විදියට නන් රිසල්ට් එන එකේ පාලනයක් තියෙනව වගේ.