ස' fail නිසා ගංජා වලින් ගොඩ යමු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    උණුසුම් පුවත්
    ගංජා වවලා රට පැටෙවුවොත් සර් ෆේල් නෑ.. අපි සහාය දුන්නේ ඒකටයි..- ඩයනා ගමගේ
    November 20, 2020 at 10:30 pm
    ගංජා වවලා රට පැටෙවුවොත් සර් ෆේල් නෑ.. අපි සහාය දුන්නේ ඒකටයි..- ඩයනා ගමගේ

    කංසා මෙරට තුළ අපනයන මට්ටමින් ඖෂධයක් ලෙස වගා කර එම ආදායමෙන් ණය බරින් නිදහස් වන ලෙස රජයට යෝජනා කරන්නේ



    මොනවද ඕයි මුන් මේ කියවන්නෙ
     
    • Like
    • Love
    Reactions: kinkon and bestdivx

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    me kiyana eke weraddak na.... Australia / Canada wage godak countries export karanawa mehema.....drug ekak widihata overdose use karana nisa meka illegal karanna oni na...meka hoda medicine ekakne bn.....hodata plan karala karanawa nam, hoda income ekak apita...

    ... deshapalanaya mata adaala na.....
     
    • Like
    Reactions: Sri_Sampath

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හරියට කලොත් හොඳයි... ඕකට ඇමතිලා ටික කල්ලි හදන් මරා ගන්න ගත්තහම අපිට පාරක බැහැලා යන්න වෙන්නේ නෑ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,568
    167,125
    113
    එකමත් එක රටක
    ගංජා විකුණලා රට දියුණු කරනවා කියලා නේ ආවේ 😉

    අස්වැද්දීමෙන් සංචාරක කර්මාන්තය දියුණු කරනවා කිව්වට ඒ දැවස් වල හරියට තේරුනේ නෑ ...