චන්ඩිය ඇවිල්ලා
ඔන්න Anuja methsara චන්ඩිය ඇවිල්ලා පිලිගත්ත මැට්ටා කවුද කියල , දැන් මට කුණුහරප පීම් එකකුත් එව්ව මෙන්න මෙහම.
ඒත් හොද ප්‍රොෆයිල් එකෙන් කුණුහරප කියන්නේ නෑලු.
හෙට ඇවිත් හොද රිප්ලයි එකක් දාන්නම් ලු , තව දාන්න රිප්ලයි උඹට තියනවද මැට්ටෝ?
හැමෝම දන්නවලු මූ ගැන, එහෙනම් ඇයි බන්...