දකුනු ආසියාවේ ප්‍රීතිමත්ම රාජ්‍යය ශ්‍රී

getitfree

Member
Nov 25, 2011
271
108
0
දකුනු ආසියාවේ ප්‍රීතිමත්ම රාජ්‍යය ශ්‍රී

දකුනු ආසියාවේ ප්‍රීතිමත්ම රාජ්‍යය ශ්‍රී ලාංකාවයි
ලොකයෙන්ම 68වන ස්ථානයට:shocked::shocked::shocked::shocked:

307593_507443102623935_374868265_n.jpg


දකුනු ආසියාවේ ප්‍රීතිමත්ම රාජ්‍යය ශ්‍රී ලාංකාවයි
ලොකයෙන්ම 68වන ස්ථානයට

ජාත්‍යන්තරය ආවරණය වන පරිදි සිදුකල නවතම සමීක්ෂණයකට අනුව ලෝකයේ සතුටින්ම ජීවත්වන ජනතාවක් සහිත රාජ්‍යයන් අතරින් 68 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

එහිදී මෙරට ජනතාවගෙන් 71%ක්ම ධනාත්මක ප්‍රතිචාරයන් දක්වන බව අනාවරණය කර ඇත.

දකුණු ආසියානු කලාපයේ පෙරමුණද ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර පාකිස්ථානයට 121 ක්වන ස්ථානය සහ ඉන්දියාවට 127 වන ස්ථානය හිමිව ඇත.

මෙහිදී ඉන්දියානුවන් අතරින් 57% ක් ධනාත්මක ප්‍රචිචාර දක්වා ඇති අතර පාකිස්ථානුවන් අතරින් 58% ක් ධනාත්මක ආකල්ප දක්වා තිබේ. ලෝකයේ සතුටින්ම ජීවත්වන කලාප අතරට ලතින් අමෙරිකානු කලාපය අයත් වන අතර එහි මුල් තැන හිමිව ඇත්තේ පැනමා රාජයයටයි. එහි ධනාත්මක ප්‍රතිශතය 85 කි.

ලොව අවම සතුටකින් ජීවත්වන රාජ්‍ය ලෙස සිංගප්පූරු ජාතිකයින් නම් කර ඇති අතර ඔවුන්ගේ ධනාත්මක ප්‍රතිශතය 46% කි.

https://www.facebook.com/photo.php?...30546000.96481.394867817214798&type=1&theater

මෙන්න මේවනේ විහිලු :lol::lol::lol::lol:


මහින්ද රාජපක්ෂගේ ෆැමිලි එකෙන් විතරක් වෙන්න ඇති සමික්ශනේ කරන්න ඇත්තේ :lol::lol::lol::lol::lol:
 
  • Like
Reactions: HashanR

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පොඩ්ඩක් ඉඳපල්ලා.ඒලියන්ස්ලා ආවේ නැත්නම් උඹලට ලිඳ නෙවෙයි මුහුද
     
    • Like
    Reactions: getitfree

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    පොඩ්ඩක් ඉඳපල්ලා.ඒලියන්ස්ලා ආවේ නැත්නම් උඹලට ලිඳ නෙවෙයි මුහුද

    Ane ban ube oya wihiluwa dan out of date wena ekak wath kiyapan hina wenna machan :(:(. Me samikshanaya karanna aththe sure rajathumage set eken thamai.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පොඩ්ඩක් ඉඳපල්ලා.ඒලියන්ස්ලා ආවේ නැත්නම් උඹලට ලිඳ නෙවෙයි මුහුද

    ඈ උබ ආයිත් ආවද ලැජ්ජ නැතුව බන්? මොකෝ 21 ආවේ නැත්තේ කියහන්කෝ :sorry:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    රෙද්ද තමයි :P මිනිස්සුන්ට හරියට කන්න නැතුව දුක් විදිනවා
    රටකන ප්‍රීතිමත්ම දේශ පාලුවෝ ඉන්නේ නම් මෙහෙ තමයි
    :lol:
    +
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එක පැත්තකින් බලනකොට ආසියාවේ අනිත් රටවල් එක්ක බලනකොටා ලංකාව ගොඩක් හොදය්... මම හිතන්නේ ලංකාවටය් පලවෙනි ස්ථානය හම්බවෙන්න ඕනේ..
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    "මහින්ද රාජපක්ෂගේ ෆැමිලි එකෙන් විතරක් වෙන්න ඇති සමික්ශනේ කරන්න ඇත්තේ" :lol:

    ITN එකේ එවුනුත් ගන්න ඇති... අනේ අපේ රටට වෙච්චි දෙයක්...!!!
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    පොඩ්ඩක් ඉඳපල්ලා.ඒලියන්ස්ලා ආවේ නැත්නම් උඹලට ලිඳ නෙවෙයි මුහුද

    උන් එන්නේ උඹේ අම්මගේ හුත්*** පැත්තෙන්ද බං? :D
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාවේ අනිත් එවුන් ඉන්නේ සතුටින්ද ? :confused::confused:
    මම නම් හැමදාම දුකෙන් තමයි.
    කරදර හැම අතින්ම. විරැකියාව, බඩුමිල, මානසික අසහනේ අහස උසට.
    :(