Hard Disk Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මගේ PC එකේ තියෙන හාඩ් එක අවු 10 විතර පරණයි
    2014 වගේ ඉදලා Bad සෙක්ටර් 7 තියෙනවා
    ලගදි මේ Software එක දාලා බැලුවා. https://www.elakiri.com/forum/showthread.php?t=1854589

    Health 71 පෙන්වනවා මේකේ Life එක දවස් 126 කියලා වැටෙන්නේ මේ Software එක Sure ද ? මේක දවස් 126 Use කරන්න පුලුවන් වෙයිද ?

    මන් හාඩ් එකක් ගත්තා ඊයේ Use එකක් හිටාචි කියලා එකක් 160GB එකේ නම් Health එක 100% පෙන්වනවා Life එකත් දවස් 1000 වගේ පෙන්වනවා මේ හාඩ් එක මොකක් හරි දෝෂයක් නිසානේ එලියට දාන්න ඇත්තේ මේක 100% පෙන්වන නිසා අවුලක් නෑ කියලා ද හිතන්නේ ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    කුකුලෝ දැන් 160GB වගේ ඒවා ඇවිල්ලා සෑහෙන කල් නේ.. 500GB වගේ එකක්වත් ගත්තොත් මොකෝ අලුත්ම එකක් ගනින්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    කුකුලෝ දැන් 160GB වගේ ඒවා ඇවිල්ලා සෑහෙන කල් නේ.. 500GB වගේ එකක්වත් ගත්තොත් මොකෝ අලුත්ම එකක් ගනින්

    Power Supply ප්‍රශ්න බන් තියෙන්නේ එචර GB එකකට Power Supply එකත් මාරු කරන්න වෙයිද ?

    parana hard eke personal files(photos videos) ehema thiyenawa nm aluth hard ekakata hari cloud ekakata backup karapan. nattan hard eka giyoth sorry thama

    අළුත් හාඩ් එකට මන් Software එකකින් Clone කළා OS එකත් එක්කම. OS දාදා ලත වෙන්න බැරි නිසා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    Power Supply ප්‍රශ්න බන් තියෙන්නේ එචර GB එකකට Power Supply එකත් මාරු කරන්න වෙයිද ?

    pissuda ban. hdd eke capacity wadi una kiyala power supply watt gana wadi wenna ona na. all desktop hdds are nearly same.

    oya parana hdd walata wada aluth evage power ganneth aduwen.

    160GB eka ain karanne oka dan hadda parana nisa. leda awath nathath parana eva ain karanawa periodically

    ai ban 160 ekak gatte. 500GB ekak ganna thibba loku ganak wenne na used eva.
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    අවුරුදු 10ක්? මරුනෙ ඕයි. උඹේ පරණ හාඩ් එක කීය GBද බන්? මං හිතන්නෙ 80GB විතර? ඔය කොම්පූටරේ රැම් වීජීඒ කොහොමද? පෙන්ටියම් 4ද?

    අලුත් හාඩ් එකක් ගත්තොත් SATA වලට ගහන කේබල් කෑල්ලක් හොයා ගන්ට වෙයි මයෙ හිතේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    pissuda ban. hdd eke capacity wadi una kiyala power supply watt gana wadi wenna ona na. all desktop hdds are nearly same.

    oya parana hdd walata wada aluth evage power ganneth aduwen.

    160GB eka ain karanne oka dan hadda parana nisa. leda awath nathath parana eva ain karanawa periodically

    ai ban 160 ekak gatte. 500GB ekak ganna thibba loku ganak wenne na used eva.

    එල එල 500 එකක් දානවා එහෙනම් මන් හිතුවා එහෙම ප්‍රශනයක් ඇති කියලා එල
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    අවුරුදු 10ක්? මරුනෙ ඕයි. උඹේ පරණ හාඩ් එක කීය GBද බන්? මං හිතන්නෙ 80GB විතර? ඔය කොම්පූටරේ රැම් වීජීඒ කොහොමද? පෙන්ටියම් 4ද?

    අලුත් හාඩ් එකක් ගත්තොත් SATA වලට ගහන කේබල් කෑල්ලක් හොයා ගන්ට වෙයි මයෙ හිතේ.

    P4 නමේ කලින් p4 එකක් ගත්ත සිංගර් එකෙන් ඉස්සර එකේ තමයි මේ හාඩ් එක තිබුනේ ඊට පස්සේ ගත්ත Pc එකට ඒ හාඩ් එක හයි කර ගත්තා ඔව් 80Gb තමයි