දයාබර සොයුරු සොයුරියනි....
මගේ හිතට තදින් දැනුන දෙයක් මෙසේ අකුරු කරන්න හිතුනා..
අපි පොඩ්ඩක් ආපස්ස හැරිල අපි අපෙන්ම අහල බලමු පහත සඳහන් කරුනුවලට අපිම සපයා ගත යුතු විසඳුම් මොනවද කියල...
නිර්මානයක් බිහිකරන්න නිර්මානකරුවා දරන අපරිමිත උත්සාහය..මිඩංඟුකරනා වටිනා කාලය...සමහරවිට...