bohoma apooru nirmanayak...
warthamaana samajaye yatharthaya pilibibuwana wadan pelak...
bohoma sthuthee aiya samaaye dukkitha peththak gena yamkisi adahasak hithe mathu kireema gena...
මීනා .... සරණාගත කදවුරක ඉන්න අපේම නංගියෙක්,
අක්කෙක් . එමෙහ නැත්නම් දුවෙක් නියෝජනය කිරීමක්ද
ඔබ සාර්ථකයි ... ඉදිරියටත් මෙවැනි නිර්මාණ කරන්න.
ඔබට සුබ පැතුම්
මීනා වගේම තව කොච්චර දෙනෙක් මේ ප්රශ්න නිසා කොටු වෙලා දුක් විඳිනවද ?
ඒත් , ඒ ගැන හිතන්නවත් ගොඩක් දෙනෙක් කැමති නැහැ...
සාර්ථක නිර්මාණයක් සහෝ...
ගොඩක් අය බලන්න අකමැති කතාකරන්න අකමැති, ඒත් හැමෝටම පේන්න තියෙන ඇත්තක්...
හොඳ නිර්මාණයක් සහෝදරයා...
harima apurui nirmanyak.. attatama godak satutu hitenawa ayyata thiyena san wedi kama dakkama.. yuddey dawas wala api baluwy key denke marilada.. apey hamudawa kochara isarahata gihinda kiyana eka vitharai neda? yudden asarana una aya gana baluwnam baluweye kiyen key denada? dan nam yuddeth amathakai.. asara una minissunwath amathakai.. ehema neda ayya atta thathwaya? mey kaviyen kiyanneth a tikama kiyala danenawa... obata jaya sha sathuta!!
එකම රටේ එක තැනක ළමයෙක් එයාට විදින්න පුළුවන් හැම සැප පහසුකමක්ම විදිද්දි ඒ රටේම තවත් තැනක ඒ වයසෙම තවත් දරුවෙක් මේ වගේ දුක් විදින එකත් එක විදිහක පුදුමයක් වගේ
ලස්සනට නිරූපණය වෙලා තියෙනවා රොන් අයියෙ ඔයාගෙ අදහස![]()
niyamai saho......... mata uba gana adambarai..... digatama liyapan...
oyage me nirmanayath wenada wagema lassannai....... meenage lokaya ayeth labenawa nam eeka thamai dinuma eeth ada meenala keedenek balagena innawa adda horu aran giya eyage demawpiyo enakan
mama oyata suba pathanawa ayyia